Thursday, December 24, 2015

සුදු නංගියේ උඹ දුමියගේ අක්කාය

 
දෙමටගොඩින් ආ   හිරුනික  අක්කාය....
යහපාලනේ කෙරුමට ඈ ආවාය...
කවිකර කියන්නේ අක්කාගේ කිරියාය
හිරු ටීවී එකෙන් මුලු රටටම කිව් දේය...
 
පනිනට ගිය කළට කොල්ලෙක් හොර කො‍ටුව ...
ගමේ චන්ඩි මල්ලිලා ටික  යැව්වාය ...
ඩිපෙන්ඩරේ පටවාගෙන ආවාය.....
ලඟටම ගෙනැත් උගේ ඇට ක‍ටු කැඩුවාය...
 
වැල්ලම්පිටිය  පසුකර ගෙන කුණු කන්ද...
දෙමටගොඩට  අපි යහතින් ආවාය...
සිටියදි බලාගෙන දුන් ගුටි  පූජාව...
යහපාලනේ එහෙමයි දැන් කෙරුවාව...
 
පොලෝසියට කොල්ලෝ ටික  උදයේම...
පටවා යවා අක්කා ඇත සනීපෙට...
තෙරපී  තෙරපී  උන් ‍ කූඩුව ඇතුලේය ...
සුදු  නංගියේ  උඹ  දුමියගේ අක්කාය...

16 comments:

  1. සුදු නංගියේ උඹ දුමියගේ අක්කාය+++++++++++++++++++++

    ReplyDelete
  2. ආයෙත් අහල...
    හැක් හැක්

    ReplyDelete
  3. නැතුව නැතුව? මේ දුමියගෙ අක්ක නෙවෙන්නං.

    ReplyDelete
  4. දුමියගෙයි මෙයාගෙයි උඹලා අපි නොදන්න මෙව්වා එකක් තියෙනවා..

    ඒක නේ දුමියලගේ චැනල් එකට "හිරු" කියලා දාලා තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. "නිකා" කියලා තව රේඩියෝ චැනල් එකකුත් පටන් ගන්න යනවලු

      Delete
  5. වැල්ලම්පිටියේ කුණු කන්දත් කජ්ජක්ද අනේ මේ රටේ මිනිස්සු ඔක්කොම මෝඩයෝ වෙලා ඔහෙලා විතරක් මහා උගත්තු වෙන්න ඕනේ කියල හිතන, නිදහස් අධ්‍යාපනයෙන් පවා පසුගාමී අදහස් විතරක් එකතුකර ගතිපු ඔයා වගේ ගූ කන්දක් එක්ක බැලුවම. මේ ගෙඹිනිකර් වගේ කුණු කඳු එලියට පේනවා. එත් උබලවගේ ගූ කඳු වල පෙන්නේ නෑ. ඉරිසියාව කුහකකම නිලධාරීවාදය වගේ ඇතුලෙන් තියෙන ගූ ගොඩ දේශප්‍රේමය නිදහසද්යාපන අයිතිය වගේ අයිසින් වලින් වහල තියෙන්නේ. උබ නිකන්ම ගූ කන්දක් නෙවෙයි. අයිසින් කල ගූ කන්දක් හැමදාම කළුවරේ ඉන්න අමාවකයෝ.

    ReplyDelete
    Replies
    1. මේ ඇනෝ තුමා ඉතාමත් වැදගත්, උගත්, බුඩ්ඩිමත් මහත්තයෙක්ය. එතුමාගේ කොමෙන්‍ටු වලින් ඒ බව මනාවට පෙනේ. ( ෂේප් වෙලා යන්න මහත්තයෝ ඔයාගේ සරම බිම)

      Delete
    2. මගේ සරම බිම වුනාට බන් මන් යටින් ශෝටක් ගහල ඉන්න නිසා වහගන්න ඕනේ ඒවා වහගෙන ඉන්නේ. උබ ඇදගෙන ඉන්නේ ගොන් රජ්ජුරුවෝ ඇදපු සීතාම්බර සරමක් නිසා උබ සරම ඇදගෙන ඉන්නවා කියල හිතුවට හොරි ලප පිරිච්ච උබේ කළු පු# එළියේ. :D අයිසින් කල ගූ කන්දක්

      Delete
    3. ඇනෝ අයියේ මට නම් පේන්නේ ඔයා ගූ වලට මාර ආසයි වගේ , හැම තිස්සේම ඒ ගැන කියවන්නේ. ඔයා කන්නේ ඒවාද?

      Delete
    4. ඇයි අහන්නේ ? බයයි නේ උබව කාවි කියල. නාඩ ඉදින් මන් ගූ කඳු කන්නේ නෑ. බය වෙන්නෙපා. අයිසින් කරපු ගූ බල්ලෝ බැල්ලියෝවත් කන්නේ නෑ නේ බන්. එක හින්ද හිරුනිකා උබව කන එකකුත් නෑ.

      Delete
  6. දුමියාට අැඩෙනවා අැති ඔ්යි..........

    ReplyDelete
  7. හිරුණිකා ඒ තර්ජනයකරන රූපරාමුව ගොඩක් වැදගත්...නමුත් ඒක නෑනෙ... එයා මේසෙ උඩ නැගල ගල පේන්න ඩෙනිම සෙට් වෙන විදියට තියාගෙන.. ටොම්බ් ලුක් එකකින් තග දාන්න ඇති.. සිහ්... අපරාදෙ වැදගත්ක්ලිප් එකක්..

    ReplyDelete
  8. දුමියා හොදයි කියන්න තමා වෙන්නේ බං.

    ReplyDelete
  9. සුදු නංගියේ උඹ දුමියගේ අක්කාය...

    ReplyDelete
  10. පරක්කු වෙලා ආවේ. නියම කයිය / සින්දුව.

    ReplyDelete