Sunday, November 23, 2014

අයියෝ මගේ රට


මේ රට මගේ රට
මා ඉපදුන රට
හැදුන වැඩුන රට
අයියෝ මගේ රට
සුමනදාස කුක්කට ගිය රට

8 comments:

  1. අයියෝ මගෙ රට මං යනවා ‘ජර්මනි‘

    ReplyDelete
  2. ඔය වගේ කුක්කන්ට
    අපේ කටට රෙන්නට
    ඉඩ හරිනා අපිට
    වෙනත් දෙයක් නැත වෙන්නට

    ඉදිරියේ ඡන්දෙට
    වටිනා කමක් ඇත කතිරෙට
    ඡන්දෙ දී මහින්දට
    රෙවා ගනියව් යලිත් ඔලුවට

    ReplyDelete
    Replies
    1. සිංහල බ්ලොග් අවකාසෙත් ඔය මහ ඉහලින් ඉන්නෙ මහින්දට කියලා කටටම රෙවා ගන්න කැමති සුමනදාසගෙ ජාතියෙ ජොබ් කරන කුක්කෝ.

      Delete
  3. Enda Aibowan,welcom.willkommen! enakota jackson anthony,Hudson s.wage keepadenek aran waren, ewage dakshayo mehe nehe.(Ranjan-düsseldorf)

    ReplyDelete
    Replies
    1. රන්ජන්.......ජැක්සන්ලා, හඩ්සන්ලා අපේ රටේ තියාගන්න ඕන. වෙන මුකුත් හින්දා නෙමේ මේ රටට ජාතියට කරන සේවය ගැන සලකා බලලා. රන්ජන් සිංහල යුනිකෝඩ් ට්‍රයි කරන්න.ඒක හරිම ලේසියි.

      Delete
  4. oya welawa balana kenage puthek Galaguruwalin setalite ekakuth yawwalu neda.

    ReplyDelete
  5. සුමනදාස කුක්කා කියන්නේ මහ බල්ලාගේ පැටවුනේ. ඒනිසා උඹේ අවසන් පදය මහ බල්ලට ගිය රට කියලා තමයි මම නම් ලියන්නේ. බල්ලෙක් තව බල්ලෙක්ව හැපුවට පස්සේ ඌට හරි හමන් දම්වැලක් දාගන්න බැරිවුන එකේ කරුමේ තමයි අද විඳින්නේ. බල්ලන්ව නිදහසේ ඇතිකරන්න ඕන. හැබැයි මේ බල්ලෝ කූඩුවෙන් එලියට දාපු ගමන් පිස්සු බල්ලෝ වෙනවා.

    ReplyDelete