Thursday, November 19, 2015

කට කහනවට


මුහුද මගේ ගොඩබිමයි
නැව් මගේ ලේකම්ගෙමයි
සියලු මසුන් මගෙ තමයි
දොස්තර ප්‍රා-ජිත මමයි

-සටහන- කලාමැදිරියාත් ඇවන්ගාර්ඩ් එකෙන් සල්ලි ගත්තා කියා කියනවා හෙම නොවෙයි ඔන්න.

12 comments:

  1. අයුක්තියට ඉඩ නැතේ
    යුක්තිය ලොව රජ වෙතේ
    වෛරෙන් වෛරය නොවේ..
    මෛත්‍රියෙන් ජය ලැබේ.......//

    ReplyDelete
  2. මං දැක්කා මාර්ග සංවර්ධනය ගැන විදෙස් දේශනයකටත් සහභාගී වෙන්න ගිහින් ඉන්නවා.....

    ReplyDelete
    Replies
    1. සෞඛ්‍ය ඇමති මොකෝ බං මාර්ග සංවර්ධනයට යන්නේ.

      Delete
  3. ඉට්ස් ඔකේ බේබි..
    හැක්

    ReplyDelete
  4. අන්න එහෙම එනවා..............ලේකම් මගේ උනාට, මම ලේකම්ගේ නෙවෙයිනේ.

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. ඇයි බන් අහිංසක මැති ඇමතිවරුන්ට කවි කාරයෝ මේ තරම් මඩ ගහන්නේ... හෙක් ....

    ReplyDelete
  7. http://sinhala.lankanewsweb.net/featured/cyber-wall/item/1603-2015-11-19-22-30-55

    ReplyDelete
  8. ඇවන් නං ගාඩ් තමා හොඳේ

    ReplyDelete