ප්‍රභාගේ අලුත් බංකරේ



එන්න සුදා  එන්න සුදා  නැගිටලා
මෙන්න සුදා අපේ අලුත් බංකරේ  
විදුලි බිලෙන් කෙලෙව්වාට
බස් ගාස්තු නැග්ගුවාට 
යමුකෝ සුදෝ දැක ගන්නට බංකරේ


හා එන්න සුදෝ මෙන්න අලුත් බංකරේ
බස් අරගෙන ගොහින් බලමු බංකරේ
මාතලේ වල වහල දාන්ට 
සපෝර්ට් දීපු බංකරේ
යමුකෝ සුදෝ දැක ගන්නට බංකරේ


Comments

  1. ++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  2. මේ දවස්වල ආණ්ඩුවට විකුනන්න දෙයක් නැතිව ඉන්නේ.දැන් වැඩේ හරි!!!

    ReplyDelete
  3. යමන් බණ්ඩො බංකර් බලන්න............

    ReplyDelete
  4. aththa aththa.. salli ekathu karala
    yamuda tripak..?

    ReplyDelete
  5. සිංහල බ්ලොග් පාඨක ඔබ සියලු දෙනාට සුබම සුබ සියළු
    පැතුම් ඉටු වන බතින් බුලතින් සපිරුණු වාසනාවෙන් සපිරිණු
    නව වසරකට ආසිරි එදිනෙදා ජීවිතය වෙබ් අඩවිය වෙතින් මෙසේ පිරිනමමු ...!

    ReplyDelete

Post a Comment