Sunday, April 7, 2013

කුරුලු ගමේ මහ යුද්දේ




අනේ සුසානෝ මම රට යන්ට
ආවා මත්තලට ලක එකලු කල
ඇසිලා වෙඩි හඬක් නිල් ගුවන සිසාරා 
බිම බඩ ගෑවා වෙඩි සද්දෙයි කියලා


වෙඩි හඬ නෙවේ රතිඤ්ඤා පට පට ගෑවේ
අවුරුදු ඇවිත්වත්දෝ මත්තලට කලින්
වටපිට බැලූ කොට අයියෝ මලකෙලියයි
කුරුල්ලෝ එලවන්ට තුන්වැනි මහ යුද්දේ

-රංචාගොඩ ළමයා-

4 comments:

  1. වල් අලි එලවන්ට අලි වැට ගහලා
    කිඹුලෝ එලවන්ට යුද ටැංකිත් යවමු

    ReplyDelete
  2. මිග් යානා යවා කුරුල්ලන් ඇඹවීම
    හොඳ හෙල සිරිතක්ය පෙර රජ දවස

    ReplyDelete
  3. අදහස හොඳයි හැබැයි කවි නම් අන්තිමයි :P

    ReplyDelete
    Replies
    1. කොරන්ට දෙයක් නැත. ඕක තමා රංචාගොඩ ලමයගේ ඉස්ටැයිල් එක.

      Delete