කුරුලු ගමේ මහ යුද්දේ




අනේ සුසානෝ මම රට යන්ට
ආවා මත්තලට ලක එකලු කල
ඇසිලා වෙඩි හඬක් නිල් ගුවන සිසාරා 
බිම බඩ ගෑවා වෙඩි සද්දෙයි කියලා


වෙඩි හඬ නෙවේ රතිඤ්ඤා පට පට ගෑවේ
අවුරුදු ඇවිත්වත්දෝ මත්තලට කලින්
වටපිට බැලූ කොට අයියෝ මලකෙලියයි
කුරුල්ලෝ එලවන්ට තුන්වැනි මහ යුද්දේ

-රංචාගොඩ ළමයා-

Comments

  1. වල් අලි එලවන්ට අලි වැට ගහලා
    කිඹුලෝ එලවන්ට යුද ටැංකිත් යවමු

    ReplyDelete
  2. මිග් යානා යවා කුරුල්ලන් ඇඹවීම
    හොඳ හෙල සිරිතක්ය පෙර රජ දවස

    ReplyDelete
  3. අදහස හොඳයි හැබැයි කවි නම් අන්තිමයි :P

    ReplyDelete
    Replies
    1. කොරන්ට දෙයක් නැත. ඕක තමා රංචාගොඩ ලමයගේ ඉස්ටැයිල් එක.

      Delete

Post a Comment