Monday, April 29, 2013

ගෝරි මතක නෑ පොලිටික්ස් මතකයි



ගෝරි  මතක නෑ පොලිටික්ස්  මතකයි 

පසුගිය ඉලැක්ෂන් කාලේ

මා  හිස මුදුනේ නැහැනේ බුලට් වැදුනේ..
 (සොරි !සොරි! පද වරදිනවා හේමන්ත ලොක්කා)

මා හිස මුදුනේ එකයි බුලට් වැදුනේ

ඒ හිස  ඔබ දෙස බලා සිටිත්දී

කෑලි කරන  ආශාවෙන්…

නොසිතූ ලෙසින් මා  ආපසු  ආවේ  

ලයිට් බිලට තග්ස්  ඕනෑ කාලේ 

ගෝරි  මතක නෑ පොලිටික්ස්  මතකයි .......

2 comments:

  1. සාමාන්‍ය ජනතාවගේ හැළිය ඉක්මනටම රත් වේවි වගේ ..

    ReplyDelete