Thursday, April 11, 2013

ඔබේ ආර්ථිකයටත් ගැලපෙන පරිදි අපූරු කෑමක් හදා ගන්නා අයුරු


පහු ගිය දවස් වල බ්ලොග්  කාරයෝ කීප දෙනෙක්ම අපට නොයෙක් ආකාරයේ කෑම ජාති හදන හැටි කියලා දුන්නා.

කතන්දර  පොල් රොටී හදන හැටිත්, මාරයා අල රොටී ,වඩේ පමණක් නොව පීසා හදන හැටිත්  කියත්දී මඩිස්සලේ නිසාන් පපඩම් බදින හැටි කිව්වා. . මේවා දැක්ක කලාමැදිරියාටත් හිතුනා අපේ පාඨක බ්ලොග් රීඩර් ජනතාවට අපූරු කෑමක් හදන හැටි කියලා දෙන්ට.මෙයාලා එකදිගටම පරිප්පු කන හැටි දැක්කම දුකත් හිතෙනවානේ. වෙනසක් වෙන්ටත් එපැයි.

අපි මේ හදන්ට යන කෑම ප්‍රොටීන් බහුල , ඉතාමත් රසවත් කෑමක්.

අවශ්‍ය ද්‍රව්‍ය-

1. බිත්තර එකක්- මෙම ප්‍රමාණය ඔබේ පවුලේ සාමාජිකයන් ගණන අනුව පහත පරිදි වෙනස් කර ගත හැක.



සාමාජිකයන් ගණන 1 නම් බිත්තර 1
සාමාජිකයන් 2 නම් බිත්තර 1
සාමාජිකයන් 3 නම් බිත්තර 1
සාමාජිකයන් 4 නම් බිත්තර 1
සාමාජිකයන් 5 නම් බිත්තර 1
සාමාජිකයන් 6 නම් බිත්තර 1
සාමාජිකයන් 7 නම් බිත්තර 1

මේ ආකාරයට ඔබට අවශ්‍ය බිත්තර ප්‍රමාණය ‍තෝරාගන්න.

සටහන- ඔබ බොදු බල සේනාවේ , සිංහල රාවයේ , රාවණා යුනිට් එකේ  හෝ හෙලු හෙල උරුමයේ සාමාජිකයෙක් නම් බිත්තරයේ හලාල් සලකුණ තිබේ දැයි බලන්න.( මොලේ සාමාන්‍ය පරිදි වැඩ කරන පොදු ජනයාට එය අදාල නැත.)



2. වතුර හා ලුණු කැට කීපයක්.

සාදා  ගන්නා අන්දම-

වතුර ටික මුට්ටියකට දමා ලුණු කැට හා බිත්තරය එයට දමා හොඳින් තම්බා ගන්න.

තැම්බුනු පසු ලිපෙන් බා පොතු ඇර ගන්න.


ඉන්පසු පවුලේ සාමාජිකයන් ගණන අනුව කෑලි වලට කපා බත් , පාන් ,වැනි ආහාරයක් තිබේ නම් එය සමග අනුභව කරන්න.


ඔබ ගලබොඩ අත්තේ උන්නාන්සේගේ උපදෙස් පරිදි කසාද පහක් කරගන්නේ නම් පහත පරිදි බිත්තරය කැපිය හැක.



සටහන - ගෙදර හරියකවත් බිත්තර කට්ටකවත් නොතිබුනු  නිසා සියලු ඡායාරූප ලබා ගත්තේ අන්තර් ජාලයෙන් බව කරුණාකර සලකන්න.

20 comments:

  1. පලයන්න කාලකන්ණි වෙසිගේපුතා.
    ක්‍රිස්තියානි පාහරයා,

    ReplyDelete
    Replies
    1. ඔයා බුදු හාමුදුරුවොද..... මෙතන පුක දෙන්න එපා මල්ලී.... යන්න ගලබොඩ අත්තෙටම පුකදෙන්න

      Delete
  2. හූ, කාටද මේ තද වෙලා තියෙන්නේ?

    ReplyDelete
  3. මෙච්චර ආර්ථික ප්‍රශ්න තියාගෙන හලාල් මත්තේ නහින්න හදන උන්ට හොඳ කනේ පාරක්

    ReplyDelete
  4. යකෝ තොට හැම මගුලටම පෙන්නේ බොදු බල සේනාවද හම්බයා.

    ReplyDelete
    Replies
    1. මේ පොන්නයම අනෝ කමෙට් දාලත් බනින්නේ අපේ ජාතිය ආරක්ෂා කරන්න වෙර දරන උත්තමයන්ට. තොගේ අම්මාතමයි හම්බයන්ට පුකදෙන්නේ.

      Delete
  5. උඹල ඔය හිඟන කැම කැවට ආශ්චර්ය ද්වීපයේ වැසියෝ එහෙම නෑ , උදාහරණෙකට ආශ්චර්ය ද්වීපයේ ආශ්චර්යමත් පුර වැසියෙක් සහ ආශ්චර්ය දීපයේ බඩු මිල ඉතාම ලාභ දායක මට්ටමක පවත් වාගෙන යන බව සාධනය කරලා පෙන්වපු අපේ මාරයා තුමා දැන් කන්නේ පීසා ... !

    ප.ලි- හැම ලබ්බම හලාල් කරල කන්න ඕනි එවුන් බිත්තරේ හලාල් සහතිකය හොයන්නේ නැද්ද ?

    ReplyDelete
  6. අනේ බං මේතරම් හොද තාර්කික බ්ලොගක් ලියපු උඹ මේවගේ මොඩ චූන් එකක් ලිව්ව එක ගැන නං කනගාටුයි.

    ReplyDelete
  7. මා ලියන්නේ මෝඩ චූන් ගැනීමට නොවේ. ව්‍යංගය යනු සිංහල සාහිත්‍යයේ ඇති අපූරු ප්‍රයෝගයකි.

    ReplyDelete

  8. මේක නම් නියම උපහාසාත්මක පෝස්ට් එකක්

    +++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  9. අදනේ මේක දැක්කේ, මෙහෙම එකක් හදලා බලන්න ඕනේ.

    ReplyDelete
  10. කැත වැඩ කරන්න එපා හලෝ....හංදිය පැත්තේ එක කඩේකවත් බිත්තර නෑ. නෝ ලිමිට් එක ගාව කඩේ එකා ඔක්කොම වැඩි ගාණට අරං. දැන් ඉතිං මේවා බලල කෙළ ගිලින්න තමා අපිට තියෙන්නේ.

    ReplyDelete
  11. hama reddatama sinhala sanwidana patalawaganna tamuseta tiyena puke amaruwa mokakda. ochchara amrunam kona kapagena hambayek weyan.sinhala jatiyata,sanwidana walata bannama patta porak wenawa kiyala hitenawanam eka tamusege mole amaruwak.

    ReplyDelete
  12. ඔයා මහ ලොකු සිංහලයා සිංහලෙන් ටයිප් කර ගන්නවත් බෑ නේද.

    අනික ඔයාගේ මහලොකු සිංහල සංවිදාන නෝර්වේ වලින් සල්ලි අරගෙන මාට්‍ටු වෙලා නේද?

    ReplyDelete
  13. මෙරට නොර්වේ තානාපතිනිය වන ග්‍රේස් ලෝඩන් මහත්මිය ප්‍රකාශයක් කරලා තියෙනවා නේද එයාල බොදු බල සේනාවට මුල්‍යමය වශයෙන් කිසිම ආධාරයක් කරලා නෑ කියල? මෙයාලට ඒවා පේන්නෙත් නෑ . ඒ උනාට //අනික ඔයාගේ මහලොකු සිංහල සංවිදාන නෝර්වේ වලින් සල්ලි අරගෙන මාට්‍ටු වෙලා නේද?// වගේ ඒවානම් උඩ දාල කියන්නේ. අනේ සංදුක්කාරේ , කනාමැදිරියාගේ අපක්ෂපාතීත්වය රෙද්ද පල්ලෙන් බේරේ ....

    ReplyDelete
  14. ඔයාල ඔය නෝර්වේ නෝනලා කියන කතා විශ්වාස කරනවද හැබෑටම? ඔයාලම නේ අපිට කිව්වේ ඔය සුද්දෝ කියන්නේ බොරු කියලා. අනික නෝර්වේ සල්ලි ගත්තා කියලා කිව්වේ බොදු බල් සේනාවේ මහ ලේකම් ඩිලන්ත විතාන මිසක් වෙන කවුරුත් නෙවේ.

    ReplyDelete
  15. අංක දෙක තමා ගිනිසිලුව මහතා/මහත්මිය, මම කොහෙවත් කියලා නෑ මම අපක්ෂපාතියි කියලා.

    ReplyDelete