1. විජයදාස රුහුණේ දී සරසවි ශිෂ්‍ය හූ මුරයකට ලක් වීම (ආසන්නම සිදු වීම)
2. ආණ්ඩුවේ පම්පෝරිකාරයින්ගේ සියලු කටමැත තිබියදී සයිටමය වැසීමට සිදු වීම
3. ආණ්ඩුවේ සියලු හොර මගුල්, යටිකූටු වැඩ , ජනතා ද්‍රෝහි ක්‍රියා වලට සෘජුවම එරෙහිවන්නේ සරසවි ශිෂ්‍යයන් පමණක් වීම හා සමාජයේ අනික් කාණ්ඩ මෙන් වරදාන වලට නමා ගත නොහැකි වීම
4. ආණ්ඩුවට නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය කප්පාදු කිරීමට උවමනා වී තිබීම හා ශිෂ්‍ය ව්‍යාපාරයෙන් එයට බාධා එල්ල වෙන බව දන්නා හෙයින් ඔවුන්ගේ සමාජ සුජාත බාවය නැති කර දැමීම.
සටහන- විජේදාසලා නොදන්නා හෝ ඔවුන්ට අමතක වූ දෙය නම් ඔවුන්ගේ මේ උපක්‍රමය මෙරට පාලකයින් විසින් අත්හදා බලා අසමත් වූ ක්‍රමයක් බවයි.







