අමාවක
Education is a right, not a privilege
Showing posts with label
සෞඛ්‍ය
.
Show all posts
Showing posts with label
සෞඛ්‍ය
.
Show all posts
Saturday, March 30, 2013
ඇමතිගේ බිත්තරේ
ලෙඩ්ඩුන්ගේ බිත්තරේ ගිලලා
සර්ජිකල් ස්ප්‍රිට් බොන්නටයි
සෞඛ්‍ය සේවකයෝ ඉන්නේ
කිව්වලු වන සතුන්ගේ ඇමතියා
කැලෑ කපලා ගංජා වවලා
හොර හරක් ලොරි ඇදීමට
වඩා නරකද ඒ වැඩේ
නොදන්නා නිසයි ඇහුවේ ඇමතිතුමෝ
-රංචාගොඩ ළමයා-
Older Posts
Home
Subscribe to:
Posts (Atom)