විජයග්රහණයේ හය වැනි සැමරුම නිමිත්තෙන් මාතෘ භූමිය සංවිධානය මගින් සංවිධානය කළ මෙම රණවිරු සැමරුම් උත්සවයට පාර්ලිමේන්තු මන්ත්රීවරු, විද්වතුන් හා කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් එක්වූහ.
එම පිරිස අතර මන්ත්රී විමල් වීරවංශ මහතා හා සුධර්මන් රදලියගොඩ මහතාද සිටියේය.
සටහන- සටහන් මොකටද නම් දෙක දැක්කාම

