Showing posts with label කැෆේ. Show all posts
Showing posts with label කැෆේ. Show all posts

Tuesday, January 8, 2019

කැෆේ සහ නෙස්කැෆේ




අපි හිතන් හිටියේ කැෆේ සංවිධානය කියන්නේ මැතිවරණ නිරීක්ෂණ  සංවිධානයක්ය කියලා. ඒ උනත් දැන් තමා දන්නේ ඒක උත්සව අවස්ථාවන්ට නෙස්කැෆේ මැෂින් කුලියට දෙන්න අටව ගත්ත උත්සව භාණ්ඩ කුලියට දෙන තැනක් කියලා.

ධම්ම ගැන නම් කථා කරලා වැඩක් නෑ.  මෙතැන එකම ප්‍රශ්නේ රාඝවන් උන්නැහේ. එක අතකට ඒකෙත් ප්‍රශ්නයක්   නෑ. රාඝවන් කරලා තියෙන්නේත් ඉතා හොඳින් තහවුරු වෙච්ච මතයක් නැවතත් ඔප්පු කරලා පෙන්නන එක. ඒ කියන්නේ "යමක් වේනම් සුදුස්සාටම ලැබිය යුතු "  කියලා නෙවේ. බලයට මුදලට යට නොවන්නෝ විරලය කියන එක.

ඔහොම යන්