"අපිට ඉරාකයක් මෙහේ ඕනේ නැහැ.අපිට ලිබියාවක් මෙහේ ඕනේ නැහැ.
ඊජිප්තුවක් මෙහේ ඕනේ නැහැ.ඇෆ්ගනිස්ථානය වත් මෙහෙට එන්න ඕනේ නැහැ. "
කෙටියෙන් කිව්වොත් මට සදාම් හුසේන්ට වෙච්චි දේ වෙන්ට දෙන්ට එපෝ,
ගඩාෆිට වෙච්චි දේ වෙන්ට දෙන්ට එපෝ,
හොස්නි මුබාරක්ට වෙච්චි දේ වෙන්ට දෙන්ටත් එපෝ.
මම වැඩ කරන්නේ උන් වගේ උනාට මට එහෙම කරන්ට එපෝ.
