මහනුවරට අපි ආවේ දළදා හාමුදුරුවෝ වඳින්ට
අස්ගිරියේ මල්වත්තේ නායක හිමි වැඳ පුදන්ට
අට පිරිකර දෙකක් දීලා ආශිර්වාදේ ලබන්ට
එහෙම නැතිව අපිට හැකිද ලංකාවේ නඩු අහන්ට
දළදා හිමි අපි වැන්දා අනේ සාදු කරුණාවයි
අස්ගිරියේ අපි වැන්දා සාදු සාදු කරුණාවයි
දේශද්‍රෝහී මල්වත්තේ දොර වැහුවා මල කෙලියයි
ඇන් ජී ඕ මල්වත්තේ එලවා දාමු රට ශුද්ධයි
මලා හුටා
ජලා හුටා
මල කෙලියයි
ලජ්ජාවයි
.jpg)