මහනුවරට අපි ආවේ දළදා හාමුදුරුවෝ වඳින්ට
අස්ගිරියේ මල්වත්තේ නායක හිමි වැඳ පුදන්ට
අට පිරිකර දෙකක් දීලා ආශිර්වාදේ ලබන්ට
එහෙම නැතිව අපිට හැකිද ලංකාවේ නඩු අහන්ට
දළදා හිමි අපි වැන්දා අනේ සාදු කරුණාවයි
අස්ගිරියේ අපි වැන්දා සාදු සාදු කරුණාවයි
දේශද්‍රෝහී මල්වත්තේ දොර වැහුවා මල කෙලියයි
ඇන් ජී ඕ මල්වත්තේ එලවා දාමු රට ශුද්ධයි
මලා හුටා
ජලා හුටා
මල කෙලියයි
ලජ්ජාවයි
මොකද මල්වත්තේ,
ReplyDeleteදොර වහන්න ඇත්තේ,
අනේ හු#තේ,
මහන්තත්තේ....
හැමෝම අරින එකේ ඔබතුමාත් ඇරියනම් ඉවරයි ආයුබොවන්න...
පන්සලේ නින්දගම් ටිකට අබ සරණයි... නෙක්ස්ට් වික්ටිම්
ReplyDeleteහික්.. මාතලන් උඹ එහෙම හිතනවද... අපේ හාමුදුරුවන්ගෙ කාරෙක පොඩ්ඩක් ලෙඩ දෙනව මේ දවස්වල.... අලුත් කාරෙකක් උන්නාන්සෙට හීනෙනුත් පෙනුනලු...
Deleteහාමුදුරුවන්ට තිබුනෙ නිකං මූන තහඩුව පෙන්වන්න...අපරාදෙ...
ReplyDeleteමගේ අදහස නං හාමුදුරුවෝ කලේ වැරදි වැඩක්.
ReplyDeleteපන්සලට ආපු එක් කෙනෙකුට වෙනස් විදියට සලකන එක වැරදියි!
විශේෂයෙන්ම පීරිස් බෞද්ධ නොවේ යැයි කියන නිසා.
දණ්ඩනායක පත්කිරීම රජ්ජුරුවන්ට බාරදීලා සංඝරාජ සාසනේ බලාගත්තනං හොඳයි නේද?
ඔව් ඉතින් දොර වහනවා නම් දණ්ඩනායකට වඩා ඕනි තරම් ඇයො ඉන්නවා දොර වහන්න . මොනව වුනත් මල්වතු හාමුදුරුවො මුණු ගැහෙන්න එන අයට කෙලින් කථා කරනවා . අස්ගිරි හාමුදුරුවො වගේ හැම එකටම හොඳයි නොකිය
Delete