මා අද ඔබට කියන්නට යන්නේ කණු ඉබ්බන් ගැනයි.
ඔබ යම් ගමනක් යන විට පාර අයිනේ සිටුවා ඇති උස කණුවක් මුදුනේ ඉබ්බෙක් සිටියේ යැයි සිතන්න .
අන්න ඌ කණු ඉබ්බෙකි.
මේ කණු ඉබ්බා ගැන ඇති වැදගත් කාරණයක් නම් ඌට ඒ කණුව මුදුනට තනිවම නැග ගැනීමට නොහැකි බවයි.
කවුරුන් හෝ පිරිසක් ඌව එතැනට ඔසවා තැබිය යුතුය.
කණු ඉබ්බා එසේ පිටස්තරයන් විසින් කණුව උඩින් තැබුවත් ඌට එතැන සිට කිසිවක් කිරීමට නොහැකිය.ඌට කළ හැකි එකම දේ කවුරුන් හෝ දෙන දෙයක් කා කණුව මතම මළ පහ කර එය ජරා කරමින් ඒ මතම සිටීමයි.
කණු ඉබ්බාගේ ඇති විශේෂම ලක්ෂණය නම් ඌ කිසිම දිනෙක තනිවම මේ කණුවෙන් බිමට නොබැසීමයි.
ඌ ඔසවා කණුවෙන් තැබූ පිරිස හෝ වෙන කවුරුන් විසින් හෝ ඌව කණුවෙන් බිමට බැස්විය යුතුය.
ඌ කනු ඉබ්බා නම් තෝ ගල් ඉබ්බෙක්
ReplyDeleteඉහත වැනි ඉබ්බෙකුට තවත් උදාහරණයක් නමුත් මු ඉන්නේ වලක. වල ඉබ්බෙක්!
Deleteඔය කණු උඩ ඉන්නේ දැත් ශක්තිමත් කරන්න ආපු ඉබ්බො විතරක්මද?
ReplyDelete@කලාමැදිරියා
ReplyDeleteකනු ඉබ්බාගේ චයාරුපයනම් මෙලෝ රහක් නැත
ඉබි කතාව තේරුනේ ලාවටය
ReplyDeleteමේත් ඉබ්බෝ ගැන
ReplyDeletehttp://wordpress.com/read?b=21286931&unsub=1&_wpnonce=f8c56ce588
හිකිස් උඹගේ කතා සමහර අයට රිදෙනවා වගේ... වෙන්න ඕනෙත් ඒක තමයි.. දැනෙන එක.. නැත්තන් නිකන් ලාදුරු වගේ ඉන්නේ.... කණු ඉබ්බා... අළුත් සංකල්පනාවක්....
ReplyDeleteඇයි ඌ කණුවෙන් බිමට පනින්නෙ නැත්තේ?
ReplyDeleteඉබි පවුලක් කණුවක් උඩ තිබ්බොත් මොකක් වෙයිද?
ReplyDelete