Showing posts with label ලක්ෂ්මන් වසන්ත පෙරේරා. Show all posts
Showing posts with label ලක්ෂ්මන් වසන්ත පෙරේරා. Show all posts

Thursday, December 4, 2014

එතනෝල් දෙයියෝ


බලේ බලේ එතනෝල් දෙයියන්ගේ බලේ

බොලේ බොලේ මී හරකෙක් ඇඬුවා බොලේ

චන්දේ ඉල්ලුවොත්  ගස් බැඳ ගහන  මොලේ

මොලේ මොලේ පුකටම බැහැලාය මොලේ


විපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් චන්දේ ඉල්ලා එන අයට ගස් බැඳ පහර දෙන මෙන් නියෝජ්‍ය ඇමති ලක්ෂ්මන් වසන්ත පෙරේරා පසු ගියදා මාතලේ නා උලදී පැවසීය.

සටහන- පුක යනු අසභ්‍ය වචනයක් නොවේ. මෝඩ උප ඇමතිගේ කතාව නම් ශිෂ්ට සමාජය පිලිකුල් කරන අසභ්‍ය කතාවකි.