සුසිල් ප්‍රේම් මල්ලියේ
දුමින්දයාට නාමයෝජනා දුන්නේ නෑ කියලා උඹට උඹලාගෙ අප්පොච්චි මහින්ද ගැහුවා
කණ පුරා නෙලුවා
හතරගාතේ දාලා වැටෙන්ඩ ගැහුවා
ඒක ඉර හඳ වගේ ඇත්තයි
ආයේ නෑ කියන්ට තනන්ට එපා
ඒ කතා අපි කණකට ගන්නේ නෑ.
මොකොද අපි දැක්කා උඹලාගේ අප්පොච්චියා අකුරැස්සේදී මිනිහෙකුට ගහන්ට පනිනවා
ඒ මිනිහාගේ හැටි
පොඩ්ඩ බැයි වෙනකොට නෙලනවා
උඹටත් කණේ පාර දුන්නා කියලා දැන්වත් පිළිගනින්
බොරු බයිලා නැතිව
