Saturday, January 19, 2013

ස්පොර්ට් බ්‍රේකින් නිව්ස්



එච් එස් බී සී ආසියානු රග්බි තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වශයෙන් යෝෂිත රාජපක්ෂ මහතා ‍තෝරාගෙන ඇතැයි වාර්තා වේ. එම පත්වීම ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ද අනුමත කර තිබේ. ( අනුමත නොකර වෙන   මක් කරන්නද?)

ඒ මහතාට  අපේ සුභ පැතුම්

ඒ සමග නව අග විනිසුරු මෝහාන් පීරිස් මහතාටත් අමාවක බ්ලොගයේ සුභ පැතුම් !

සටහන- මේ සුභ පැතුම් දෙකම එකම පෝස්‍ටුවක දැම්මේ වෙනම පෝස්‍ටුවක් ලිවීමට ඇති කම්මැලි කම නිසා මිස වෙන කිසිම හේතුවක් නිසා නම් නොවේ.




3 comments:

  1. ලියල තේරුමක් නැහැ මේ තරම් multi talented පවුලක් මම දැකලම නැහැ

    ReplyDelete
  2. යෝෂිත කැප්ටන් නොකර ඔය උඩ ඉන්න හො‍ටු කොල්ලා කැප්ටන් කරන්න කියලද උඹ කියන්නේ?

    ReplyDelete
  3. srt & swt! මගෙනුත් සුභපැතුම් ඒ දෙන්නට.

    ReplyDelete