Saturday, December 1, 2012

කෝ යකෝ ශ්‍රී ලංකාව


8 comments:

  1. පුදුම වෙන්න එපා යකෝ,මෙහෙ එහෙමයි.මිලියන 400 යකාටම ගිහින්.

    ReplyDelete
  2. රජතුමා පොඩි එකාට සෙල්ලන් කරන්න සැටලයිට්ටුවක් අරන් දුන්නාම එකේ කොඩි හොයන්නේ මොකද යකෝ?!. මෙතන දේශ ද්‍රෝහී™, විජාතික කුමන්ත්‍රණකාර™ කථා.........etc කියන්නඑපා හරිය!

    ReplyDelete
  3. ආආආආ උබල කුමන්ත්රණය කරනවා නේද?
    ඉදපල්ලා සුදු වෑන් එකක් එවන්න..

    ReplyDelete
  4. මෙව්වා කතාකරලා වහන්ඩ වෙයිද දන් නැ බ්ලොග් එක

    ReplyDelete
  5. හිහ් හිහ් ඔය තියෙන්නේ සිරි ලංකාව යස අපූරුවට ඉන්දියාවට පහලින්

    ReplyDelete
  6. ආ උඹලට ඉරිසියයි නේද රජා ගානක් ගැහැවම?

    ReplyDelete
  7. ඉස්සර ලංකාවේ රජ කළා සැටලයිට් කියලා එක්කෙනෙක්!

    ReplyDelete
    Replies
    1. අනේ පවු එයානම් අප්පා...ෂිට් දැනුත් එයා හිටියානම්

      Delete