Friday, December 7, 2012

පොරජාතන්තරේ


අනේ සුසානෝ මම කොළඹ යනකොට
බුහ් බුහ් හඬක් ආවා දියවන්නා පැත්තෙන්
මොකැදයි කියා වට පිට බලන කොට
ප්‍රජාතන්තරේ ගිහින් ...............ට
 
(බල්ලාට, විහිලුවංශට, මැරවින්ට)
(ඔබට සිතෙන පරිදි සුදුසු වචනයෙන් හිස් තැන පුරවා ගන්න )

6 comments:

  1. බල්ලා හැර අනිත් දෙකම ගැලපෙනවා . එලිපිට සරම උස්සන එකා ඩිංගක් හොඳයි , හොරෙන් හෙලුවෙන් නටන එකාට වඩා . ඉතින් ....

    ReplyDelete
  2. මරු කවිය

    දැක්කොත් ගුටි කන්ඩත් වෙයි

    ReplyDelete
  3. දියවන්නාව විතරක් නෙමෙයි බොස් රටම ඕකාට ගිහිල්ලා තියෙන්නේ

    ReplyDelete
  4. ඉතා කෙටියෙන්..... සියල්ල පවසා ඇත... සුදුසුම වචනය බල්ලා යන්නයි...

    ReplyDelete
  5. ඇටමස්සෝ........, කලාමැදිරියො...........,Entomology වලට ඔච්චරම අසද??

    ReplyDelete