Saturday, April 13, 2013

ප්‍රභාගේ අලුත් බංකරේ



එන්න සුදා  එන්න සුදා  නැගිටලා
මෙන්න සුදා අපේ අලුත් බංකරේ  
විදුලි බිලෙන් කෙලෙව්වාට
බස් ගාස්තු නැග්ගුවාට 
යමුකෝ සුදෝ දැක ගන්නට බංකරේ


හා එන්න සුදෝ මෙන්න අලුත් බංකරේ
බස් අරගෙන ගොහින් බලමු බංකරේ
මාතලේ වල වහල දාන්ට 
සපෝර්ට් දීපු බංකරේ
යමුකෝ සුදෝ දැක ගන්නට බංකරේ


5 comments:

  1. ++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  2. මේ දවස්වල ආණ්ඩුවට විකුනන්න දෙයක් නැතිව ඉන්නේ.දැන් වැඩේ හරි!!!

    ReplyDelete
  3. යමන් බණ්ඩො බංකර් බලන්න............

    ReplyDelete
  4. aththa aththa.. salli ekathu karala
    yamuda tripak..?

    ReplyDelete
  5. සිංහල බ්ලොග් පාඨක ඔබ සියලු දෙනාට සුබම සුබ සියළු
    පැතුම් ඉටු වන බතින් බුලතින් සපිරුණු වාසනාවෙන් සපිරිණු
    නව වසරකට ආසිරි එදිනෙදා ජීවිතය වෙබ් අඩවිය වෙතින් මෙසේ පිරිනමමු ...!

    ReplyDelete