Thursday, June 6, 2013

කළවා නීතිය

කළවා පෙනෙන්නට ගවුමක් ඇඳන් යන
කෙල්ලන් කකුල් අතගා  දූෂණ කරන්නට
නීතියේ ප්‍රතිපාදනය තියෙනා බවට
ආරංචියක් තිබේ රත්නපුර පැත්තෙන්

කොටට අඳින කෙල්ලන් ගේ කකුල් ගැන
මොන මොන වගන්තිද ලියලා තිබුනේ 
උඹැහේ උගත් නීති පොතේ 
කියලා දෙන්ට  අපේ හාමුදුරුවනේ

රංචාගොඩ ළමයා


7 comments:

  1. හික් හික්.........
    කලවාවල එල්ලෙන මස් ගොබ පෙන්වන්නේ නැත්නම් අහවල් එකටද. ඇත්තටම මම අහන්න හිටියෙ විලි ලැජ්ඡාව තියෙන්නෙ ඉතුරු චුට්ටේ නේද.

    ReplyDelete
  2. මුන්ව තමයි එල්ලලා මරන්න ඕන.. නඩුකාරයෝ න්මෙයි මුන් මානසික අසහන බඩුකාරයෝ..

    ReplyDelete
  3. ඔං මචංලා, මුං හිතාගෙන ඉන්නේ නලලෙයි තියෙන්නෙ කියලා. ඒත් ඒක ශ්‍රෝණි මේඛලාවටත් පහලින් තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මචං ටිකක් පැහැදිලි කරලා දීපන් උඹේ ශ්‍රෝණි මේඛලාව ගැන?

      Delete
  4. මේ අරුම පුදුම නියෝගය දී තිබෙන මහේස්ත්‍රාත් කේ.ඩී.එල්. කුමාර ලිංගික බලහත්කාරයන්ට ලක්වන ළදැරියන්ගේ සහ මව්වරැන්ගේ කුමක් පරීක්ෂා කරන්නට කියනු ඇත්දැයි වමසා බලන්නට වටී. ස්ත්‍රීන්ට එරෙහි ලිංගික බලහත්කාරය ඇති වනනේ ඇඳුම් හෝ හැසිරීම නිසා නොව ස්ත්‍රීන් ලිංගික භාණ්ඩ ලෙස සැළකෙන පුරුෂාධිපත්‍යවාදී සමාජ වටපිටාව නිසා බව මුළු ලොවම පිළිගෙන තිබිය දී ශ්‍රී ලංකාවේ නඩුකාරයන් කියන මේ ගොන් කතා වලට පිළිතුරැ දිය යුත්තේ උම්බෑ කීමෙන් පමනි.

    උපුටා ගැනීම – යුක්තිය

    ReplyDelete
  5. මේ දවස්වල නඩුකාරයො ඉල්ලගෙනම වළඳනවා.

    ReplyDelete
  6. පින්තුරේ ලස්සනයි.. නඩු කාරයෝ මේවා බලන්නේ නෑ නේ.. උං අවුල් වේවි.. කවියට නෙමෙයි බං පින්තූරෙට හහ්

    ReplyDelete