Tuesday, October 22, 2013

පැකර් තුමා




රුපියල් දෙකට බූරු අතක්  ගැහුවාම

කුදලාගෙන ගොහින් කූඩුවේ දාලා

දහදාහයි දඩේ නොගෙව්වොතින්

මාස හයක්  ආන්ඩුවේ බෝඩිමට



පැකර් තුමා කැසිනෝ  ගෙන වැඩියාම

කකුල්  ඉඹලා පිලි අරගෙන වඩම්මලා

මදි නොකියන්ට බදු සහනත් දෙනවා

දරුමද්වීපේ ආස්චර්ය  එහෙම තමා


-රංචාගොඩ ළමයා-

10 comments:

  1. දැන් කියනවා ශ්‍රී ලාංකිකයන්ට කැසිනෝ ගහන්න දෙන්නේ නැලු ,

    එකත් අසාදාරනයි ,

    බදු සහන හින්දා රටට ආදායමක් ඇත්තෙත් නැ.

    අපේ පුළුවං එකෙකුට ආතල් එකක් ගන්ඩත් නැ

    ReplyDelete
  2. වීරවංශ තුමා සූදූ පනතට විරුද්ද ද කියලා දැන්ම කියන්න බැහැලු.

    ReplyDelete
  3. තේරෙන්නෙ නැද්ද මන්දා...හැබෑටම මොළේ කලඳක් නැද්ද? මේව නිසා තමා ආශ්චර්ය කියන්නේ! :D

    ReplyDelete
  4. මගේ මතය නම්. කැසිනෝ ගහන එකාට ගහන්න දෙන්න ඕන වගේම, බූරූවා ගහන එකාටත් ගහන්න දෙන්න ඕන.

    කොහොම හරි ඕන් පනත අකුලගෙන. ඒ උනාට වැඩේ යනවා.. මම මහින්දට කැමතිත් ඕකමයි..

    ReplyDelete
  5. panatha akiluwata wade hemin karaganiyi

    ReplyDelete
  6. ඔය පනතට බරපතල නම් දාන්නේ නැතුව අපේ ෆකර්ට දාන්න තිබුනේ පැකර් පනත කියලා. මම දැක්කා පැකර් විසින් මයිකල් ක්ලාක් කියන ක්‍රිකටර්ව මේ ප්‍රොජෙක්ට් එකට අදාලව Education Ambassador කරලා පත්කරලා. අපිට කැසිනෝ උගන්වන්නද දන්නේ නැහැ.

    අර ගොබ්බ යාපයියා කියනවා කැසිනෝවලට අවසර දුන්නේ නැහැලු. දුන්නේ සූදු සහ ඔට්ටු වලටලු....කවුද දන්නේ නැහැ මුට අකුරු කියෙව්වේ?

    ReplyDelete
  7. mama dakka eeye TNL eke heleurumaye ekek baninawa anduwata " me aanduwa rata genayanne kohetada kiyala" dan baluwama yako apida mewa karanne? un anduwe indagena boruwata dan baila gahanawa.

    ReplyDelete
  8. කොහෙද කැසිනො ගෙනත් තියෙන්නේ?
    මෙවා ක්‍රමෝපාය සංවර්ධනය

    ReplyDelete