Thursday, November 7, 2013

2030 දී ලංකාව



කනාමැදිරියාට අනාගතයේ ක්‍රි ව 2030 සිට වර්තමානය ට පැමිණි කාල සංචාරකයෙක් අහම්බෙන් හමු විය. මෙය ගෙතූ කතාවකැයි ඔබ සිතන බව මම දනිමි. එය එසේ නොවන බව ඔප්පු කිරීම සඳහා ඔහු විසින් මා හට තෑගි  කරන ලද 2030 දී ගන්නා ලද ශ්‍රී ලංකාවේ මාර්ග ඇතුලත් ගුවන් සිතියමක් පහත පල කරමි.


දැන්වත් ඔබ මා විශ්වාස කරනවාද?

22 comments:

  1. යකඩෝ ආදංගේ පාලමත් හදාල නෙව. ඔය කියන එක හරි ඒ වෙනකොට මිනිස්පු පාරේ කොන්ක්‍රිට් වලට යට කරල සුපිරි මාර්ග පද්ධතියක් තියේවි. හැබැයි ඒවයේ යන්නේ චීනෝ විතරක් වේවි..

    ඉදිරිසියාව පැහැදිලිවම. ආශ්චර්යට යන්න බොලාගෙ තියෙන අකමැත්ත නේ මේ පේන්නේ

    ReplyDelete
    Replies
    1. ඊරිසියාව නෙවේ බං, අපේ ගේ උඩිනුත් අධිවේගි පාරක් වැටෙයි කියලා පන බයේ ඉන්නේ

      Delete
  2. අපේ ගේ උඩිනුත් පාරක් වැටිලා.. මාරයි නේ..

    ReplyDelete
  3. මදි මදි හොඳටම මදි

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ අදිවේගි එව්වා විතරයි

      Delete
  4. 2030 වෙද්දී නායකයා වාලච්චේනේ කෙනෙක් වගේ ,, දකුණට නෝ සැලකිලි

    ReplyDelete
    Replies
    1. 2030 දි අපුර්විට පාරවල් ඕනි නැහැ..නැව් ගියාට පාරවල් හිටින් නැති නිසා අපුර්වි නැවක් ගන්නවා කිව්ව නේ//

      Delete
    2. ඔයා අදහස් කරපු දේ මට පැහැදිලි නැහැ අමිල

      Delete
    3. දකුනේ පාරවල් අඳින්න ගියා නම් ඔක්කොම කලු කරන්න වෙනවා

      Delete
  5. තව පාරවල් ටිකක් දාන්න ඉඩ තියෙනව නේ

    ReplyDelete
  6. කෝ වරායවල් ගුවන් තොටුපොළවල් හෙම?

    ReplyDelete
    Replies
    1. කන්නේ බොන්නේ වළදන්නේ ලව් කරන්නේ සේරම කරන්නේ පාරේ ඉඳන් දිලිනි ..

      Delete
  7. හම්බන්තොටට යන පාර විතරක් මෙච්චර පැහැදිලිව ඇන්දේ ඇයි?

    ReplyDelete
  8. හම්බන්තොට සිට පොතුවිල් දක්වා හරියෙ මූදෙත් පාරක් තියෙනවා.මරු මරු.. හැබැයි අර ඉංදිායෙවෙ ඉදලා ලංකාවට තියෙන පාර පෙන්නුම් කරලා නැහැ හරියට.. ඒක මදි කමක්..

    ReplyDelete
  9. දැනුත් ලංකාවේ ඔයිට වඩා පාරවල් තියෙනවා. සහ පමණක් නොවේ සාමන්‍ය ගංසභා පරවලුත් එක්ක ගත්තාම. සමහර කඳුකර පයදේශවල, කැලෑවල වගේ අඩු ඇති.

    ReplyDelete
    Replies
    1. ලොකු ලොකු පාරවල් විතාරයිලු පේන තියෙන්නේ කියලා කාල සංචාරකයා කිව්වේ

      Delete
  10. ගෙවල් නැතත් යන්න පාරවල් තියෙන එකම මදැයි..

    ReplyDelete
  11. අර මොකෝ රටෙන් එලියට පැනලා මුහුදෙත් පාරවල් හදලා තියන්නේ..? :-D

    ReplyDelete
    Replies
    1. රට ඇතුලේ පාරවල් හදන්න ඉඩ මදි වුනාම මුහුදෙත් හදනවා, හිතුනොත් නුවර එලියෙත් වරායක් හදනවා

      Delete
  12. ඔය ඔක්කොම උඩින් යන පාරවල්. ඕවා යට තමයි මිණිස්සු ඉන්නේ. මේ හුකනේරිස්ලා යට ඉන්න මිණිස්සුන්ව පෙනෙයි කියලා තමයි උඩින් පාරවල් හදන්නේ නේද අමාවක?

    ReplyDelete
    Replies
    1. කොහොමටත් ඔය පාරවල්වලට රටේ මිනිස්සු යට වෙලා තමයි ඉන්නේ ණය ගෙවන්න

      Delete