Friday, January 17, 2014

හිරුණිකා මගෙ නංගියේ


හිරුණිකා  මගෙ නංගියේ ඇයි
උසාවිය ලඟ  ගොම්මනේ ....//

පත්තරේ ඇති විස්තරේ 
දුමියගේ පව් සෝදනා
රත්තරන් වී රජතුමා දැන් 
චන්ද්‍රයා සේ පායලා
හිරුණිකා  ඇති දඟ  කලා දැන්
මැද කොළඹ  යං චන්දේ එනා

හිරුණිකා  මගෙ නංගියේ ඇයි
උසාවිය ලඟ  ගොම්මනේ ....//

6 comments:

  1. අමාවක මගේ මල්ලියේ
    උඹ දන්නෙ නැත්දෝ මේ වගේ

    ReplyDelete
  2. ඔක්කොම ෂේප්....

    ReplyDelete
  3. ඇයි හිරුණිකාට එහෙම කියන්නේ? මොනාවත් උනාද ඈ.. අපිට මතක නෑනේ..

    ReplyDelete
  4. කෙල්ලගේ අනාගතය පැහදිලියි. බලන්නකෝ රජතුමාගේ තියන හිනාව

    ReplyDelete
  5. තාත්තා හොඳයිද? එයා හොඳ නැත්නම් දුව හොඳ වෙයිද? මොන බයිලාද? පවුල් දේශපාලනය මදිද? අපි පොට්ටද?

    අපි රිවර්ස් එකේම යමු.

    ReplyDelete
  6. අනේ මුන්ට වඩා දාහෙන් එකයි අර නදීෂාලා..

    ReplyDelete