Friday, May 2, 2014

පවිත්‍රා, පවිත්‍රා ,පවිත්‍රා



මොනවා කියන්නද පවිත්‍රා ? මේ ක සිරි ලංකාවනේ. අනික මේ රටේ ඉන්න කවුරුත් මේක කාටවත් යටත් කරනවට කැමතිත් නැහැනේ. ඊයේ මැයි දිනේදී ලොක්කා ඇහුවම ජනතාව එහෙම කිව්වනේ. ඉතින් අපි මක් කොරන්නද පවිත්‍රා , තව හොඳට බිම දිගා වෙලා වඳින්න

සටහන- කාටවත් කියන්න පුලුවන්ද මහින්දානන්ද බලා ඉන්නේ කොහෙද කියලා?

12 comments:

  1. යකෝ මුං ඇමතිලාද? රිලව්ද?

    ReplyDelete
  2. පාළකයන් ළඟ දනින් වැටෙන කම්කරු නායිකාවක්...

    කාල් මාක්ස් දැක්ක නම් එල්ලිලා මැරෙණවා...

    ReplyDelete
  3. මේ ඇමතිවරිය තමන්ගෙ දෙමව්පියන්ටවත් මෙහෙම වැඳලා තියනවද දන්නෑ අප්පා.

    ReplyDelete
  4. ධර්මදාස වන්නිආරච්චි අද හිටියනම් පුක හපා ගෙන මැරෙනවා

    ReplyDelete
  5. චී.................කේ.........................පවිත්‍රා, මොකක්ද දණ ගහලා බැලුවේ? පෙනුනද?

    අ....ඩ්......ඩේ.....යි.....මහින්දානන්දයා..........බැලුවා වගේම දැක්කා නේද V.P.L. එක.

    ReplyDelete
  6. නොදකින් නොදෝමකින්.......

    ReplyDelete
  7. මහින්දානන්දයා වම් අතින් මිරික ගන්න ගමන් ආතල් එකක් ගන්නවා

    ReplyDelete
  8. මහින්දට වඳිනකොට මහින්දානන්ද පුක දිහා බලන් ඉන්නවා. චිකේ....

    ReplyDelete
  9. puka diha balan innawa

    ReplyDelete
  10. මටත් ආසයි කොල්ලෝ මටත් ආසයි

    http://pappagecartoon.blogspot.com/

    ReplyDelete