Thursday, July 3, 2014

සී අයි.ඩි. ය නානසාරගෙන් ප්‍රශ්න කරයි.


හාමුදුරුවනේ ඔබ වහන්සේ දානය වලඳලාද ඉන්නේ?

ඔබ වහන්සේට ගිලන්පස ටිකක් ලෑස්ති කරන්නද?

ඔබ වහන්සේගේ ගෝලයින්ටත් තේ ටිකක් යවන්නද හාමුදුරුවනේ?

ඔබවහන්සේගේ ජීප් එක නැවත්තුවේ අව්වෙද හාමුදුරුවනේ.?

වෙන තැනක නවත්තන්නද අපේ හාමුදුරුවනේ?

ඔබ වහන්සේගේ සිවුර හරිම ලස්සනයි. කොහෙන්ද ගත්තේ අපේ හාමුදුරුවනේ?

තේ එකට සීනි වැඩි ද අපේ හාමුදුරුවනේ?

තව බිස්කට් එකක් වලඳමුද ?

ඔබවහන්සේගේ ටැබ් එකට කීයක් උනාද අපේ හාමුදුරුවනේ? මරු භාන්ඩේ

එහෙනම් ගිහින් වඩින්ට හාමුදුරුවනේ.

(ඔච්චර තමා තියෙන ප්‍රශ්න)

8 comments:

  1. හාමුදුරුවනේ...අපේ ටයිප් රයිටර්ස් ටික හරි පරණයි.වේගෙන් ඉදිරියට යන්න නම් අපිට අළුත් ටයිප් රයිටර්ස් ටිකක් අරන් දෙන්න බැරිද?

    ReplyDelete
  2. HAMUDURUWANE OB WAHANSETA ABA SARANY

    ReplyDelete
  3. මෙන්න මෙහෙමයි මුලින්ම ප්‍රශ්න කිරීම ආරම්භ කරල තියෙන්නෙ
    අපේ හාමුදුරුවන්ට ගිලන්පස එකක් ගේන්නද?
    ගිලන්පස එපා
    අපේ හාමුදුරුවන්ට කෝපි එකක් ගේන්නද?
    කෝපි එපා
    එහෙමනං අපේ හාමුදුරුවන්ට සීත කරපු බීම එකක් ගේන්නද?
    සීත කරපුව එපා

    ReplyDelete
    Replies
    1. හා..... දැන් ප්‍රශ්න ඔක්කොම විසඳුනාද?

      Delete
  4. නලින් ද සිල්වා සර් නම් කියන්නෙ මිගෙට්ටුවත්තෙ ගුණානන්ද හාමුදුරුවොත් බෞද්ධ කොඩි අරං ගිහිල්ල තියෙනව යකඩ පොලුවල ගහල ආරක්ශාවට සුද්දගෙ කාලෙ, එහෙව් එකේ ඥාණසාර හිමිත් එහෙම කලාට කම් නෑ කියල.
    තාමත් අපි සුද්දගෙ කාලෙද ඉන්නෙ මට ඇති උන ප්‍රශ්නයක්.
    වෙල්ලස්සේ කැරල්ලට සහභාගී වූ සහභාගී නොවූ ඒ පලාතෙ පිරිමි සැවොම සුද්දන් විසින් එකල බාර්බෙක්යු කලාලු ගස්වල එල්ලල.
    මෑත කාලෙදිත් කොල්ලන්ව බාර්බ්කියු කලා 88-89 කාලෙ
    ඉතින් හාමුදුරුවො එක අතකින් හරි කියල හිතෙනව

    කොහොම හරි නලින් සර්ව විශ්ව විද්‍යාල කොමිසමට පත්කරල,
    කැළණිය විශව විද්‍යාලය අනාගත්තා, උප කුලපති කාලෙ
    විශ්ව විද්‍යාල කොමිසමේත් තොවිල්- පවිල්, නාථ- පූජා සිදු කරයිද
    මහිතන්නෙ කරන එක්ක නෑ. මොකද දැන් නාථ දෙවියො කාටද කැඳ සීට්ටුවක් එවල, විකුනනව පත්තරවල දාගෙන.
    දැන් සර්ට වෙන දෙවි කෙනෙක් හොයා ගන්න වෙනව.

    ReplyDelete
    Replies
    1. නලීන් ද සිල්වා කියන්නේ පට්ට පල් බේගල් ඇද බාන නොම්මර එකේ මී හරකෙක් නේ.

      Delete
    2. නලින් ද සිල්වායි,මර්වින් සිල්වායි එක තාත්තාගේ දරුවෝද බං?දෙන්නාම දෙන්නේ මාර ආතල් තමයි.

      Delete