Tuesday, August 19, 2014

වතුර තිබහ නම් බීපියව්.......?



තිබහක් වෙලා මා ගිය කල රජු ලඟට

මැනලා දින 6ක් දුන්නැයි ගිනි අව්වේ  වැඩ

ගන්දෝ නොගන්දෝ කියලා හිතුනි මට

මැනලද රජෝ චන්දේ දුන්නේ උඹට

4 comments:

  1. ඒක නං ඇත්ත කතාව ඈ...
    පට්ට අයිඩියාව..
    ජයවේවා

    ReplyDelete
  2. දැන් තේරෙනවා නේ..

    ReplyDelete
    Replies
    1. එත් නොතේරෙන කස්ටිය වැඩියි බං...:(

      Delete
  3. ඊලග පාරත් ඒ උනාට මනින්නේ නැතුවම ඡන්දේ දෙනවා..

    ReplyDelete