Tuesday, March 3, 2015

ස්ත්‍රී දූෂණ ආයුධ තහනම් කරනු

 
ෆුල් ෆේස් හෙල්මට් පැලඳ අවුත් මංකොල්ල කෑම් කරන නිසා ෆුල් ෆේස් හෙල්මට් දැමීම තහනම් කිරීමට යහපාලන ආණ්ඩුවේ පොලෝසිය තීරණය කර තිබේ. මේ පොලොස්  කොට්ටෝරුවන්ට මහත්තුරුන්ට ඒ ආකාරයෙන් තහනම් කළ යුතු තවත් උපකරණ කීපයක් මතක් කර දීම යහපාලනයේ අභිවෘද්ධිය පතන කලා මැදිරියා තම වගකීමක් ලෙස සලකයි.

එම නිසා අපි පහත යෝජනා ගරු ගාම්භීර ලෙස ඉදිරිපත් කරමු

1. පාන් කපන පිහියෙන් බඩ කපා මැරිය හැකි නිසා පාන් කැපීම තහනම් කල යුතුය.

2. මාලු කපන පිහියෙන් මිනිසුන් මැරිය හැක. තහනම් කරන්න.

3. අපේ ගමේ මිනිහෙක් උදැල්ලෙන් ගසා ඔහුගේ සතුරෙක් මැරුවේය. වහාම උදලු තහනම් කරන්න.

4. මේ ආකරයෙන්ම පොරව, දෑකැත්ත, මිටිය, නියන , ආදි සියලු උල් ආයුධ තහනම් කල යුතුය.

5. ස්ත්‍රීන් දූෂණය කිරීමට ඉඩ ඇති  නිසා සියලු පිරිමින්ගේ ජුන්ඩා කපා ඉවත් කල යුතුය.

9 comments:

  1. හැක හැක... අදමයි මේ පැත්තට ආවේ...

    අතීසාරෙට අමුඩෙ ගහනව වගේ වැඩක් මේක..

    ReplyDelete
  2. හොරු පැන යන්නේ මෝටර් සයිකල් වලිනි - මෝටර් සයිකල් තහනම් කරනු

    හොරකම් කරන්නේ කඩ/ බැන්කු වලට මිනිසුන් ඇතුල් වීය. උන් ඇතුලට ගැනීම තහනම්.

    වැඩිපුරම හොරකම් කරන්නේ රන් සහ මුදල්ය - රන් හා මුදල් බාවිතය තහනම්

    ReplyDelete
  3. හි හි එෆ් බී එක තහනම් කරන්න ගිය කාලෙත් ඕම ලිස්ට් එකක් එෆ් බි පෝස්ට් වල තිබ්බා... පය බරවා අයට පිටිකර බෙහෙත් බඳින , අර තව ලෙඩකට අමුඩ ගහන රටක්නේ ආයුබෝවන්ඩ..

    ReplyDelete
  4. හෙල්මට් දාගෙන හරි වෙන මගුලක් දාගෙන හරි මහ දවල් එන හොරු අල්ල ගන්න බැරි එකේ පොලීසිය මේ වගේ පොඩි ආතල් වැඩක්වත් කරලා ජාම බේරගන්න දෙමු. නැද්ද මම අහන්නේ?

    ReplyDelete
  5. හපා කෑමෙන් තුවාල කළහැකි නිසා, මිනිසුන්ගේ කටවල් මසනු.

    දුගඳ සහිත රසායනික අවි ප්‍රහාර එල්ල කළහැකි බැවින් මිනිසුන්ගේ අධෝ මුඛය මසනු කාන්තාවනේ ...මුඛයද මසනු

    ReplyDelete
    Replies
    1. ayi kaanthaawan ekka ochchara tharaha. dhen army eken pannala nisaa kollo hoyaaganna amaarudha?

      Delete
    2. umbe puka palanna aasayi

      wicha

      Delete
  6. ඇයි බල්ලෝ හපනවනේ?
    තහනම් කරපියව් බල්ලොත්

    ReplyDelete
  7. Yaha palanaya bolaw :P
    ස්ත්‍රීන් දූෂණය කිරීමට ඉඩ ඇති නිසා සියලු පිරිමින්ගේ ජුන්ඩා කපා ඉවත් කල යුතුය.

    ReplyDelete