Friday, May 22, 2015

වාසුලාට කාසි නැහැ වගෙ දැන්

 
වාසුලාට  කාසි නැහැ වගෙ දැන්
පර්සිලාට කෙලවිලානේ  ඉතින්
සල්ලි වලට  හිත ගිහිල්ල වමා ලට  හොරෙන්
වාසුවා දැන්  ප....යා වෙලා  බං
 හා අහා හා හා හා
 
 
විප්ලව කතාවයි  ට්‍රොස්ට්කිගේ  ‍රැවුලයි 
ඒ කාලේ මාරයි  තමයි //
වමා ලටත් ඇඬෙනවා දුකෙන්
 
 
මැදමූලනේ ඉන්න ලොකු අය්යණ්ඩියේ  ඔන්න
මොකදෝ උඹට මේ උනේ  //
ප....යා වෙලා ඉන්නේ වාසු  මග බලන් 


9 comments:

  1. අයියෝ වාසුට වෙච්ච දෙයක්. කට හින්ද මාළුවා විතරක් නෙවෙයි වාසුවත් නහිනවා කියන්නේ මේකට තමයි.

    ReplyDelete
  2. සුපිරි නිර්මාණයක්. ඇත්තටම මොකද බන් මේ වාසුවට වුනේ ෂිහ්

    ReplyDelete
  3. ඔය යකා ඒකාලෙ ඉදන්ම දෙමල මිනිස්සු වෙනුවෙන් පෙනිහිටියනෙ.මේ ඊයෙ පෙරේදා මිනිහගෙ තාත්තා 1958 ගාල්ලෙ දෙමල මනුස්සයෙක්ගෙ දේපලක් අයිති කරගත්ත හැටිමොකක්ද මාද්යක තිබුනනෙ,ඒකෙන් මූ ගෙ පටි රෝල්වෙලා වැඩේ ඇත්ත නිසා.මූට පිස්සු වගේලු!

    ReplyDelete
  4. පයන්න කයන්න යායන්න = පරණ කාලේ යාචකයා = වාසු

    ReplyDelete
  5. වාසුදේවට වී ඇත්තේ වයසට යාමත් සමග මොලේ කචල් වීමයි. මේ වයසේ ඔහු සිටිය යුත්තේ නිවසේ විවේක සුවයෙනි. මේ තත්වය සෑම දෙනාටම, එකම වයසක ඇතිවෙන්නක් නොවේ. එසේම, එවිට ඔවුන් ක්‍රියා කරන්නේ ද එකම ආකාරයට නොවේ.

    අප වුවද කෝප වූ වේලාවට සිත යටින් බැණ වදිමු. මෙතැනදී වාසුදේවට සිදුවුනේ හිත ඇතුලේ කියවුණු දේ වචන ලෙසින් එළියට ඒම පමණයි.

    කෙසේ වෙතත්, අද සමාජ ජාලාවල බොහෝ දෙනා xක යන කුණුහරුපය රිසි සේ කියමින් අමුතුම නිදහසක් බුක්ති විඳින්නේ වාසුදේවට පින් සිදුවෙන්නටයි.

    ReplyDelete
  6. වාසු රනිල්ට ප...ය කිව්වාම අම්බානක වම්මු වෙච්ච් කළාමැදිරියන්ට, පැරාලට එහෙම ඩොන් යන්නේ ඇයි ? මොකෝ කට්ටියට සිරිකොතෙන් ඕඩර් එකක් ආවද ඊළඟ මහාචාන්දෙට රනිල්ගේ පර්සනැලිටිය මේන්ටේන් කරන්න?

    ලංකාවේ ධනවාදයේ කෙද්‍රයේ ඉන්න තක්කඩියට මොකා කුණුහරුපෙන් බැන්නත් මටනම හැපී.

    ReplyDelete
    Replies
    1. ඔයා නං මාරයි සහෝදරයා

      Delete
    2. UMBATATH HAPPY DA PAKAYO

      Delete
    3. අනේ ඔව් පකයෝ මටනම් මාර හැපී . ඇයි ඔයාලට අවුල් යන්නේ, රනිලගේ කොමෙන්ට් කොටන ගැන්සියේ නිසාද නැත්නම් ප්‍රජාතන්ත්‍ර වාදය රනිල්ගෙන් ගන්න බලන් ඉන්න ඕලමොට්ටලයෝ නිසාද ??

      Delete