Tuesday, May 19, 2015

සුධර්මන්ගේ නිදහසේ පහන් වැට


කොළඹ විහාර මහා දේවි එළිමහන් රංග පීඨයේදී ඊයේ (18 දා) පස්‌වරුවේ පැවති "නිදහසේ පහන් වැට" රණවිරු සැමරුම් උළෙල හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රදානත්වයෙන් පැවත්වුණි.

විජයග්‍රහණයේ හය වැනි සැමරුම නිමිත්තෙන් මාතෘ භූමිය සංවිධානය මගින් සංවිධානය කළ මෙම රණවිරු සැමරුම් උත්සවයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, විද්වතුන් හා කලාකරුවන් ඇතුළු විශාල පිරිසක්‌ එක්‌වූහ.

එම පිරිස අතර මන්ත්‍රී විමල් වීරවංශ මහතා හා සුධර්මන් රදලියගොඩ මහතාද සිටියේය.



සටහන- සටහන් මොකටද නම් දෙක දැක්කාම

3 comments:

  1. සුධර්මන්ගේ නිදහසේ පහන් වැටයකඩ වලින්ද සදා තියෙන්නේ ?

    ReplyDelete
  2. මේ ෆොටෝ එකෙ ඉන්නෙ ශිරන්තිගේ මල්ලී නේද​. අනේ බොල තාත්තයි දුවයි වගේ

    ReplyDelete