Friday, August 21, 2015

ඥාණවන්තම චන්දදායකයින් සිටින්නේ කොහේද?

 
පසුගිය අගෝස්තු 17 දා පැවත් වූ මහමැතිවරණයේදී ශ්‍රී ලංකාවේ චන්දදායකයින් විසින් නොයෙක් ආකාරයේ තීන්දු ලබා දී තිබේ. මෙම තීන්දු පිළිබඳව ගැඹුරින් සලකා බලා වඩාත්ම ඥාණවන්ත තීරණය ලබා දී ඇත්තේ මොන දිස්ත්‍රික්කයේ චන්ද දායකයින් දැයි සොයා බැලීමට මට සිත් වූයේ ඒ තීන්දු වල ඇති බුද්ධිමත් භාවය එකෙනෙකට දෙවැනි නොවන නිසාය.

මාගෙ අදහස අනුව වර්ගීකරණය පහත දැක්වේ.

අංක 7
ප්‍රේමලාල් ජයසේකර නොහොත් චොකා මල්ලි අංක 1 ට දිනවු රත්නපුර ප්‍රබුද්ධ සංධාන පාක්ෂික ජනතාව

අංක 6
රත්තරන් නොහොත් රෝහිත අබේවර්ධන දිනවූ කලුතර සංධාන ජනතාව

අංක 5
ලක්ෂ්මන් වසන්ත පෙරේරා වැඩිම මනාපයෙන් දිනවූ මාතලේ එතනෝල් ලැදි ජනතාව

අංක 4
නිමල් ලංසා දිනවූ ගම්පහ කුඩු ජනතාව

අංක 3
නාමල් රාජපක්ෂ හම්බන්තොටින් ඉහලින්ම දිනවූ ඒ සුප්‍රබුද්ධ ජනතාව

අංක 2
විමල්  වීරවංශ හා උදය ගම්මන්පිල වැඩිම මනාපයෙන් දිනවූ කොළඹ දිස්ත්‍රික්කයේ දේශප්‍රේමි ජනතාව

අංක 1
ඔව් ජයග්‍රහණය හිමිවන්නේ මහින්ද රාජපක්ෂ වැඩිම මනාපයෙන් දිනවූ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඒ  සංවේදී , කෘතවේදි, ඖෂධවේදි ජනතාව


10 comments:

  1. පුකේ ලයිට් ගේ දේශපාල මන්දබුධික භාවය පෙන්වූ හරි අපුරු පොස්ට් පොඩිත්ත. සරම පාත අයියා ඔයාගේ කොලපාට ජංගිය පේනවා.

    ReplyDelete
    Replies
    1. Looks like bayyas got a bit hurt hikis....

      Delete
  2. ලංකාවෙ ඉන්න මී හරක්,ඔය වගේ ගොබ්බයින්ට හැර, ජේ වී පී එකේ වාගෙ ඉගෙන ගත්ත එවුන්ට කවද චන්දෙ දායිද!!

    ReplyDelete
    Replies
    1. ජේවීපී ය ඉගෙන ගත්තේ 2010 ජනාධිපති ඡන්දෙ දී. තාම කෝඩු.

      Delete
    2. /ජේ වී පී එකේ වාගෙ ඉගෙන ගත්ත එවුන්ට /
      කැම්පස් එකේ භුතය මෙතඩ් එක නේද?

      Delete
  3. ප්‍රසන්න දිනවූ ගම්පහටත්, රාජිත දිනවූ කළුතරත් top 10 තැනක් දෙන්න.

    ReplyDelete
  4. ඔය ඔක්කොට ම හපං සුපිරි මොලේ අැති වැඩක් අද කට්ටිය කරලා.... ජනතාව ගෙදර යවපු අර හරක් හතර දෙනාම ලිස්ට් ඒකෙන් ගේන්න තරං ජනාධිපතිතුමා සහ අලුත් මහලේකම්තුමා බුද්ධිමත් වෙලා.... මෙන්න මේවා තමා මාර සිද්ධි......

    ReplyDelete
    Replies
    1. / අලුත් මහලේකම්තුමා/
      පරණ එකා අළුත් එකාගේ වැඩ ටික කරලා

      Delete
  5. වැඩිය හිතන්න එපා....

    ජ ය වේ වා !!!!

    ReplyDelete