Friday, January 1, 2016

පිස්සු තරුණයා දු‍ටු විකාර සිහිනය නොහොත් කලාමැදිරියෙකුගේ නව අවුරුදු පැතුම



  "ලැබුවාවු 2016 අවුරුද්ද තුලදී ඥාති සංග්‍රහය, වංචා දුෂණ, මැරකම්, හොරකම්, බලහත්කාර කම්, අවසන්  කර   මානව හිමිකම්, ප්‍රකාශනයේ නිදහස ,ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිස්ථාපනය  කර   රටට ගැලපෙන කුඩා කැබිනට් ඇමති මණ්ඩලයක්ද  පත් කරගෙන  රටවැසි සියලු දෙනාට බේදයකින් තොරව යහපාලනය උදා  කිරීමට වත්මන් යහපාලන පාලකයින්ට නුවණ , ශක්තිය ,ධෛර්ය ,හැකියාව පහල වේවා" යැයි පතන්නෙමු.

(මෙහෙ ගනින් ඔය මඩු වලිගයක් මට තලා ගන්ඩ)

15 comments:

  1. සුභ නව වසරක් වේවා..
    ඊස් ඇට් මඩු වල්ගෙකින් තලා ගනිමින්

    ReplyDelete
  2. සුභ නව වසරක් වේවා.................

    ReplyDelete
  3. // (මෙහෙ ගනින් ඔය මඩු වලිගයක් මට තලා ගන්ඩ)//

    හරක් පයියත් ඔය වැඩේට යොදා ගත හැකිය...

    ReplyDelete
    Replies
    1. මේ සාරස කියන හාදයට පිස්සුද නැත්නම් හැටි ද?

      Delete
    2. සරසයා ආසම සිස්ටොම් ඵක තමා ඔක.............

      මරාගේ අහවල්ඵකෙන් තලාගන්න සරසයා හරි ආසයි නේ !

      Delete
    3. // AnonymousJanuary 1, 2016 at 11:23 AM
      මේ සාරස කියන හාදයට පිස්සුද නැත්නම් හැටි ද? //


      // AnonymousJanuary 1, 2016 at 11:23 AM
      මේ සාරස කියන හාදයට පිස්සුද නැත්නම් හැටි ද? //


      // AnonymousJanuary 1, 2016 at 11:47 AM
      සරසයා ආසම සිස්ටොම් ඵක තමා ඔක.............

      මරාගේ අහවල්ඵකෙන් තලාගන්න සරසයා හරි ආසයි නේ ! //


      බුද්දි අන්ස යොදොවලා මේ ඇනෝ ලා දෙන්නා හොයාගෙන කටට සූකිරි දාන්න තමයි මම හිතන් ඉන්නේ...

      මීට සා ර ස තුමා.

      Delete
  4. සුබ නව වසරක් වේවා!!

    ReplyDelete
  5. මඩු වලිගෙ කොහේ වුනත් පරෙස්සමෙන් හිටපන්. උබේ කල් ක්‍රියාවේ හැටියට නම් දැනට අවුරුදු 26 කට කලින් පස්සට කටු කම්බි බස්ස ගතිපු අයට බොහොම සමානයි. වැඩිය නටන්න එපා. මේ වගේ පස්සේ කටු කම්බි බස්සන වෙලාවට කබ්බන්ව ෆෝම් කරපු එවුන් එදත් රටින් පැන්න, හෙටත් එහෙමයි. එහෙම එකෙක් ඔන්න දැන් මරාට ආයේ බලය අරන් දෙන්නත් ඕනේ කියල පනික්කිය එක්ක එකතුවෙලා තප්පුලනවා. උඅබලව දක්කන ගොපල්ලෝ එහෙමයි. අර කලින් වගේ ඇනෝ රිප්ලයි එකක් ම දෙන්න හොදේ.

    ReplyDelete
  6. අම්මට උඩු සයිටම් පොන්නයන්ගේ යහපාලනේ කොහොමද?
    කටු කම්බි බස්සන්න කතාව.........

    යකෝ බලාගෙනගියාම මරා වත් පාහර නෑ නෙ මුන් තරම්......................

    කම්බිය බස්සගනින් පොනියට..........කෑබිනට් ඈමතිකමක් හම්බවෙයි තොට

    ReplyDelete
    Replies
    1. ඇයි මලිත් ට ගහනකොට චංචලා අඩන්නේ ? :D

      Delete
  7. සුභ නව වසරක් වේවා

    ReplyDelete
  8. ඔන්නොහෙ තෙල් කෑල්ලක් කාලා, අරවායින් සෙන්ටිමීටරයක් බීලා ඉදිං!

    ReplyDelete
    Replies
    1. එහෙම තමා කලේ. වෙන මක් කොරන්නද?

      Delete
  9. සුභ නව වසරක් වේවා

    ReplyDelete