වැඩි වැඩියෙන් ළමයි හැදිය යුතු
වඳ වෙන නිසා සිංහල ජාතිය
ලංගම සේවකයින්ට කියලා දුන්නේ
වෙල්ගම අපේ ගරු ඇමති තුමා
මාස ගණන් පඩි නැති ලංගමයෝ උනත්
ළමයි හදන එක නම් හරි සිම්පල්
ඒත් ඇමතිතුමෝ උන් කන්නේ
අම්මගේ රෙද්ද විකුණා ගෙනද?
-රංචාගොඩ ළමයා-
එයා මැරෙනකන් අප සිරි ලංකවේ
ReplyDeleteරජා පස්ස වරු විතරලු සිටිය යුතු
කියලා ඇතේ අද දින වෙල්ගම මැතිදා
නොමැරි උන්න නොපැතු එකමයි පුදුමේ
බිසිනොස් වලින් නැංවූවත් ජය කෙහෙලි
ආතල් ගන්න මුත් වට කර ගෙන කෑලී
පඩිය නැතුව ලංගම උන් වහ බොනවෝ
බිස්නස් වගෙ නෙමෙයි දේශයෙ පාලනය
වැඩි වැඩියෙන් ළමයි සෑදීම නොව අවශ්‍ය, රටට වැඩදායක පරපුරක් නිර්මාණය කිරීම බව මේ එකෙකුටවත් තේරෙන්නේ නැහැ. උපදින දරුවෙකු ලක්ෂ ගණනක ණය කරුවන් කිරීම හේතුවෙන්, ද ඉකොනොමි සඟරාව (රටවල් 80 ක් අතරින්)කළ පරීක්ෂණයකට අනුව 2013 වර්ශයේ ලොව උපදින්න නුසුදුසුදුසුම දේශයේ 17 වන ස්ථානය ශ්‍රී ලංකාව දිනාගෙන ඇත.
ReplyDeleteගිය වසරේ අග භාගයේදී කැකිරාව ඩිපෝවේ සේවකයන්ගේ මාස කිහිපයකපඩි නොගවීම නිසා උද්ගෝශනය කරනකොට.
ReplyDelete“පඩි සල්ලි තියෙනවා ඒවා, ඒවා ඩිපෝ ලාච්චුවක.... ගෙවන්නම් ගෙවන්නම්....“ කියා බලධරයින් කියුවා වාගේ සිද්ධීයක් ද?
නොහික්මුණු, වනචර, බේබද්දෙකුට ඇමති කියලා කියන රටක් මේක.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
ඩිපෝවෙ කබල් බස් ටික පරණ යකඩ වලට විකුණල කන්න තමයි වෙන්නෙ...
ReplyDeleteයසිත් කට වරද්දාගන්න එපා. කලින් හිටපු කෙනෙක් තමන්ගෙ පුතාට යකඩ කියලා පරණ බස්, යකඩ ටෙන්ඩරයකට දාලා දුන්නා. ඒ විතරද කරුණෑගල දකුණ ඩිපෝව පෞද්ගලික ආරක්ෂක අංශය හරහා ම (2005) බඩු සොරකම් කළේ. (නිල පුවතක් නොවේ)
Delete