මෛත්රීපාල ආවා කියා මේ මජර ක්රමය වෙනස් කරනවා යැයි හිතිය නොහැක. ඔහුද මේ තරම් කාලයක් එහිම එල්ලී ගෙන රටේ සාරය උරා බිව් කෙනෙකි. එහෙත් මේ මොහොතේ රටක් වශයෙන් අප හුස්ම ඩිංගක් ගත යුතුව තිබෙන නිසා,ගිනි පොලියට ණය අරගෙන ඒ මුදලින් බජව් දාන , මඩිය තර කරගන්නා පවුල් පාලනයේ ගමනට තිරිංග දැමිය යුතු නිසා හා ඊට වෙන ක්රමයක් නැති නිසා මෛත්රීපාල වුවද කම් නැතැයි සිතේ.
තව බොහෝ අය එන ආරංචි තිබේ. ඒ අතර වික්රමනායක ජෝඩුව, රෙජිනෝල්ඩ්, ජනක තෙන්නකෝන් පමණක් නොව හකීම්, දිගම්බරම්, සිටී යැයි කියවේ. සෝදාපාලුව තව දුරටත් ගොස් ගිරි හිම නිපාතයක් මෙන් වෙන්නටද බැරි නැත.
කෙසේ වුවත් වැදගත්ම දෙය නම් රාජපක්ෂලාට හා වීරවංශලාට හීන් දාඩිය දැමීටමට පටන් ගෙන තිබීමය. ඒ දකින මට හීනි ආතල් එකක් දැනේ. දැනට ඒත් මදෑ. සෙස්ස පස්සට බැරුවාය.
නෑ නෑ මෛත්රී ස්ථිරවම වැඩේ කරනවා. ඒ ගැන සැකයක් තියාගන්න එපා.
ReplyDeleteඑනකොට කවුරුත් එහෙම තමා. ආවට පස්සේ තමයි නියම පාට පේන්නේ.
Deleteමේ මදි තව එන්න ඕනා..
ReplyDeleteසංතෘප්ත වී ඇති පවුලක් එලවන්න අසන්තෘප්ත පවුලක්
ReplyDeleteThis massage for make aware of my new blog I Suppose it may be help full for your business some time. specially i maintain this blog with updating prices of seafoofs that changing daily so invite to you come and discover freshness
ReplyDeleteURL - http://negomboseafood.blogspot.com/
thank you
B.M FERNANDO
(FRESH SEAFOOD SELLER IN LELLAMA ,PITIPANA ,NEGOMBO.)
ඔබේ අදහසට එකගයි.
ReplyDeleteඅමාවක කියන දේට මමත් එකඟයි.......මේ රටට, පුරවැසියන්ට ලෝකයෙන් තනිනොවී ජීවත්වෙන්න හුස්ම ටිකක් ගන්න ඕන. කස්ටිය ආවට මදි, දැන් වැඩේට බහින්න ඕන.
ReplyDeleteඔබේ වටිනා ඡන්දය පාවිච්චි කිරීමට වග බලාගන්න ;-)
ReplyDeleteමම කැමති විදහේ පාලකයෙක් නම් මේ කල්පයටවත් පහළ වෙන එකක් නැහැ.
ReplyDeleteකවදා පායත්ද අප පුන් සඳානෝ
පරහිත පිණිස දළ දන්දෙන ඇතානෝ
මුසි බසින් අප නොපෙළෙන රජනෝ