Monday, December 22, 2014

රාජපක්ෂලාගේ දරු සෙනෙහස දෝර ගැලූ වගයි



යන යන තැන පොඩි උන් උස්සාගෙන ඉඹ මිරිකා දරු සුරතල් පෙන්වන මහින්ද  රාජපක්ෂගේ රාජපාක්ෂික  පොලිසිය ඊයේ මහ දවල් කොලඹ දී උද්ඝෝෂණයක යෙදුනු සිසු සිසුවියන්ට  තිරිසන් අයුරින් පහර දුන්නේය. 

මේ දිනවල වේදිකා දෙදරවමින් තමන් මේ රට හදන්නේ දරුවන්ට යැයි  රාජපක්ෂ කියද්දී  දරුවන් යනුවෙන් ඔහු අදහස් කරන්නේ අශ්වයන්ගේ පිටේ මිස ඩී අයි ජී ලාගේ පුතුන්ගේ ගෑණුන්ගේ පිටේ නොනගින තමන්ගේ පුතුන් තුන් කට්‍ටුව මිස මේ රටේ දුප්පත් දෙමව්පියන්ගේ දරුවන් නොවන බවට මීටත් වඩා සාධක අවශ්‍යද?





ඡායාරූප ලංකාදීපයෙන් උපුටා ගැණිනි.
සටහන- දැන් ඉතින් අප කළගුණ දක්වමුද?

5 comments:

  1. අනෙක්වා නම් මම දන්නේ නැහැ. මෙතනදි නම් කොල්ලෝ ගුටි කෑවේ පුකේ අමාරුව හැදිලා ඉඳගෙන ඉන්න බැරුව නම් නෙමේ. උන්ගේ සටන සාධාරණ හින්දා තම්යි මේ කරම් දරුණුවට මර්ධනය කෙරේ. ඉතින් මහතුනේ ආයේත් ඇරවා ගන්න ආඩම්බරකාර තාත්තාව මේ පාරත් දිනවමු. එතකොට කාටද ආඩම්බර

    ReplyDelete
  2. ජනවාරි 8 වන දින ඔබට අවසාන අවස්ථාව ලැබෙනු ඇත. දරුවන්ගේ මෙන්ම රටේ අනාගතයද රැඳී ඇත්තේ ඔබේ තීරණය මතය.

    ReplyDelete
  3. ow ithin. maithree dinnoth nam mewa nathi wei. mokada kiwwoth ethakota ekekwath me rate ithuru wena ekak na.

    meka nam amawakama thamai. kisima eliyak na. polisiyen gahuwath rajapakshada pali. liyanawa nam hariyata wisthara hoyala liyanawa.

    thawa ekak. me janadipathigen ratata wadak welama nadda?

    ReplyDelete
  4. @ Anonymous 22/12/14 , 9.47pm , මෛත්‍රී දිනුවොත් මේ එකෙක්වත් ඉතුරු වෙන්නේ නැහැ , ඒ කියන්නේ මේ වාගේ අදම වැඩකරන උන් ඉතුරු වෙන්නේ නැහැ , අනික පොලිසියෙන් ගැහුවාම මහින්දද ඒකටත් පලි ? එහෙමනම් හමුදාව එකතුවී යුද්දය දිනුවාම මහින්ද යුද්දය දිනුවා , යුද වීරයා වෙන්නේ කොහොමද ? මහින්දගෙන් රටට වැඩක් වෙලාම නැද්ද ? ඔබේ පියා බැංකුවකින් රුපියල් ලක්ෂයක් පමණ ණය මුදලක් ගෙන එයින් 60,000/= පමණ ඔහුගේ විනෝදය පිණිස වියදම් කොට ඉතුරු මුදලින් නිවසට TV එකක් ගෙනාවොත් ඔබ සතුටට පත් වෙනවාද ? මොකද ඊළඟ වැටුපෙ සිට ණය මුදල කැපෙන්න ගත්හම ලයිට් බිල ගෙවාගන්න බැරිව විදුලිය විසන්ධි කලාම ගෙනාව TV එකෙනුත් වැඩක් නැහැ

    ReplyDelete