Monday, December 8, 2014

යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.


වත්මන් දේශපාලනය හා සමාජය පිළිබඳව විමල් වීරවංශ ඇමතිතුමාගෙන් ඇසු ප්‍රශ්න කීපයකට  ලැබුනු පිළිතුරු පහත දැක්වේ. 

ප්‍රශ්නය : හැම තැනම කුඩු,මත්ද්‍රව්‍ය? 
පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

ප්‍රශ්නය: විභාග වංචා වලට මොකද වෙන්නේ?
පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

ප්‍රශ්නය: අධිකරණය ස්වාධීන නෑ?
පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා....

ප්‍රශ්නය: බඩු මිල දරා ගැනීමට අපහසුයි.
පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

ප්‍රශ්නය: නීතිය ක්‍රියාත්මක කරවා ගැනීමට අපහසුයි. ඇයි ඒ?
පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

ප්‍රශ්නය: විදේශ ව්‍යාපෘති වල  අක්‍රමිකතා පිළිබඳව සොයා බලනවාද?
පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

ප්‍රශ්නය: කෝප් වාර්තාවේ සඳහන් දූෂණ පිළිබඳව සොයා බලනවාද?
පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

ප්‍රශ්නය: සේවක අර්ථසාධක අරමුදලට මොකද වෙන්නේ?
පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

ප්‍රශ්නය: විදේශ වෙළඳ පොලේ තෙල්, කිරිපිටි මිල 50% කට වඩා අඩුවී තිබෙනවා.
පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

ප්‍රශ්නය: නිලධාරීන් අල්ලස් ගැනීම ගැන මොකද්ද කියන්නේ?
පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

ප්‍රශ්නය: ආගමික නිදහසක් නෑ?
පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

ප්‍රශ්නය:මැතිවරණ නීති උල්ලංඝණය කරනවා ?
පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

ප්‍රශ්නය: රටේ යහ පාලනය, ආර්ථිකයසම්පූර්ණයෙන්ම බිඳ වැටිලා? 
පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත...
අන්න.... ජාත්‍යන්තර කුමණ්ත්‍රණ ! විදේශ බලවේග!... මාතෘ භූමිය... දිනු නිදහස... ඩොලර් කුට්ටි... විදේශ පිල්ලි... ඇමරිකානු බළල් අත්... විදුලි පුටුවට ... අද උපදින දරුවාගේ අනාගතය... NGO... රට පාවා දීමට... අශුද්ධ සන්ධාන... කොටි සෙවනැළි... ඩයස්පෝරාව... යුද  අධිකරණය... නිදහසේ පාරේ බැහැලා යනවා... ඊනියා මානව හිමිකම්... කැස කවනවා... අම්මේ තාත්තේ... ඔබේ දරුවා මගෙත් දරුවා...

(උපුටාගැනීම මුණු පොතෙනි)

4 comments:

  1. සිංහලයා මෝඩයා කැවුම් කන්න සුරයා කියූ සුද්දා කොරල බලාපියව් කියා බැරිම තැන රට අපට දී යන්නට ගියේය.දැන් අවුරුදු හැත්තෑවක් තිස්සේ ඉඟුරු දෙමින් මිරිස් ගනිමින් ජන්දය නමැති දැලිපිහිය වඳුරන් සේ හසුරමින් නාඩගම් නටමු.මේ ඒ නාඩගමේ උච්ඡතම අවස්ථාවකි.ඉරෙන් ජන්දේ ගත් උන් ඉරට පුක පෙන්වා සඳුට ආවඩති.සඳෙන් ජන්දේ ගත් උන් සඳුට පුක පෙන්වා ඉරට ආවඩති.මුන්ට කඩේ යන සට්ටඹියන් ඉරක් සඳක් නැතිව කෙල ගනිති.
    1931 පටන් අපි ප්‍රජතාන්තරවාදී යයි මැකෝ අද පාරම් බෑවේය.ඉන් මිනිත්තු කීපයකින් පසු එළියට ආ ප්‍රජාතන්තරවාදී රටේ නායකයාට ඇමැත්තා ගේ පටන් සාමාන්‍ය වැසියා දක්වා උන් කොඳු නාරටි කඩා ගෙන දොහොත් මුදුන් දී වන්දනාමාන කලේ රාජාණ්ඩු රටකටවත් නොදෙවෙනිවය.ඇමැත්තෝ නම් කම් නැත ලැබෙන කුට්ටියේ ගානට අනුව අංශක ගානක් නමනවා ඇත. නායකතෙමේද රට වැසියාට අවැසි ලෙසම රජෙකුටත් එහා ගිය බජාර් චන්ඩියෙකු සේ දතට දතක් පන්නයේ ටෝකක් ඉසූ කරන ලදී.වැසියෝ සිය නුතන සාදු කාරය හෙවත් ජය වේවාව පැවැත්වුහ .my3 නොව මොකා ආවත් වැසියන්ට උවමනා රජෙකි.එහෙවු ආතල් එකක් නොදේ නම් මොකා උනත් අපේ උන්ට කිසි ගතියක් නැත.උඩු රැවුලක් නැති රෙද්ද බැනියම නොඅඳින කටහඬ ගොරෝසු නැති නායකයෙක් ගෙන් කවර පලයක්ද ?රෙද්දේ ගියත් මොකෝ බෙට්ට කෙලින් නම්! මුන් මේ කෝටි ගණන් වලට එහාට මෙහාට පනින්නේ මහජන මුදලින් වුව කම් නැත.ක්‍රිකට් මැච් නැති දවසට යුද්ද කාලේ මැරෙන ස්කෝර් එකින් ගත් ආතල් එකම දැන් මේ ගෙම්බො පනින ස්කෝර් එකෙන් ගමු.

    ReplyDelete
  2. //http://www.lankatruth.com/home/sinhala/index.php?option=com_content&view=article&id=12877:2014-12-02-10-59-48&catid=81:2014-08-24-15-39-48//

    ReplyDelete
  3. පෙත්ත පුතේ බත් කෑවද
    පෙත්ත බත් කෑව
    පෙත්ත පුතේ ජෝ බීවද
    පෙත්ත බත් කෑව

    ReplyDelete
  4. ප්‍රශ්නය ජර්මනිය කන්නේ කවුද? ජර්මනිය කන්නාව ඡන්දයෙන් පස්සේ ලංකාවට ගෙන්නවන්නේ කවුද?

    ReplyDelete