Thursday, January 22, 2015

ඔබට මතක නෑ මට මතකයි- මොහාන් උදයට කියූ ගීතය

 
 
ඔබට මතක නෑ මට මතකයි ...
 
 පසුගිය ආණ්ඩු කාලේ…
 
 අන්තිම දවසේ එකටයි අපි උන්නේ ...
 
මහියා දෙස ඔබ  බලා සිටිත්දී
 
සැලී සැලී ආශාවෙන්…
 
නොසිතූ ලෙසින් ඔහු යන්න ගියේ
 
 පසුගිය ආණ්ඩු කාලේ...
Photo Courtsey-Mathalan

2 comments:

  1. අම්මපා ...................... අපිට ලැජ්ජයි..................

    ReplyDelete
  2. හිහි
    අන්න කතාව

    ReplyDelete