Wednesday, July 22, 2015

සුසිල් මල්ලියේ උඹ ගුටි කෑවා සත්තයි.



සුසිල් ප්‍රේම් මල්ලියේ
දුමින්දයාට නාමයෝජනා දුන්නේ නෑ කියලා උඹට උඹලාගෙ අප්පොච්චි මහින්ද ගැහුවා
කණ පුරා නෙලුවා
හතරගාතේ දාලා වැටෙන්ඩ ගැහුවා
ඒක ඉර හඳ වගේ ඇත්තයි
ආයේ නෑ කියන්ට තනන්ට එපා
ඒ කතා අපි කණකට ගන්නේ නෑ.
මොකොද අපි දැක්කා උඹලාගේ අප්පොච්චියා අකු‍රැස්සේදී මිනිහෙකුට ගහන්ට පනිනවා
ඒ මිනිහාගේ හැටි
පොඩ්ඩ බැයි වෙනකොට නෙලනවා
උඹටත් කණේ පාර දුන්නා කියලා දැන්වත් පිළිගනින්
බොරු බයිලා නැතිව

7 comments:

  1. අප්පොච්චියා අපෙන් කාලා ආයේ නොඑන්නම යනවා මේ පාර. ඕ යේස්.

    ReplyDelete
    Replies
    1. උඹ පත්තර මල්ලි නේද? ඌ දන්න ඉංගිරිසියත් ඕ යේස් විතරයි.

      Delete
    2. නෑ මචෝ පත්තර බික

      Delete
  2. හැම කෙනාගෙම අප්පච්චි වුණාම ඔහොම හැම කෙනාටම ගහන්ටත් අප්පච්චි කිය කිය ඉන්න උංට ගුටි කන්නත් වෙනව තමා හිහි

    ReplyDelete
    Replies
    1. ඔතන වුනේ මේක වෙන්ට බැරිද? ඇත්තටම මහින්දගෙ ධාතුකරඬුවෙන් වැගිරුනු ධාතුවකින් ඉපදුනු එකෙක් කාලෙකින් අකුරැස්සට ආපු හැබෑ අප්පච්චිට අප්පච්චි කිව්වා. මහින්දට උගෙ මූන නෝට්. මලපැන්නා. මූ අප්පච්චි කිය කියා දිගටම එයිකියලා.

      Delete
  3. රනිල්ටනම් ඔහොම තදට ඇල්ලුවාම නගිනවා

    ReplyDelete
    Replies
    1. මරාට දැන් නගින්නෙම නෑ. උගේ එක පබා කාලා

      Delete