Monday, February 15, 2016

එෆ්.සී.අයි.ඩීය වහා අහෝසි කරනු




එෆ්.සී.අයි.ඩීය වහා අහෝසි කරන මෙන් අපි රජයට බලකර කියා සිටිමු.

හැබැයි ඒ  රටේ පොදු දේපල ගසා කෑ කාලකණ්නි රොත්ත බේරා ගැනීමට නම් නොවේ.

එෆ්.සී.අයි.ඩිය අහෝසි කරන්නටැයි ඉල්ලමින්  මුං පොල් ගහන ගැහිල්ලේ හැටියට වැඩි කල් නොගොස් පොල් ගෙඩිය රුපියල් 1000 ද පනිනවා සිකුරුය.

එහෙම වුනොත්  පොල් සම්බලේටත් කෙලවෙන නිසා හා  අපේ ගෙවතු වල තියෙන පොල් කලටි ගෙඩි දෙක මේ පොල් හොරුන්ගෙන්  බේරා ගැනීමටත්  පමණි

සටහන- එෆ්.සී.අයි ඩියට  මෙච්චර බය වෙන්ට මුං ආණ්ඩු කරන කාලේ  කොහොම හොරා කෑමක් කාලා තියෙන්ඩ ඕනෑද ?

4 comments:

  1. හෙහ් හෙහ්, පොල් සංවර්ධන ඇමතිට කියමු වහාම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන්න කියලා.

    ReplyDelete
  2. මෙහෙන් පොල් ගහනවා..අරෙහෙන් පොල් බෙදනවා....

    ReplyDelete
  3. පොල් පොල් පොල් පොපොල් පොල්!

    ReplyDelete