Saturday, March 5, 2016

කෝ යකෝ අකිල


 
HIV ප්‍රශ්නයක් කරගනිමින්  අධ්‍යාපනය අහිමි කර සිටින කුලියාපිටිය දරුවා ගේ පාසැල් ප්‍රශ්නය ගැන ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා   රටේම අධ්‍යාපන ඇමති හා කුලියාපිටියේ දේශපාලකයෙක් වන අකිල විරාජ් කාරියවසම් මහතා අවශ්‍ය කර තිබේ.

ඔහු සිටින තැනක් ගැන හරි තොරතුරක් දෙන්නෙකුට සුළඟින් පැතිරෙන ඒඩ්ස් වෛරසයෙන් බේරීම සඳහා මුඛ ආවරණයක් තෑගි දෙනු ලැබේ.

5 comments:

  1. අම්මප මෑන් සද්දයක් වත් නෑනේ

    ReplyDelete
  2. අකිලට කිළි වැදී ඇත...

    ReplyDelete
  3. යකෝ අර කූපන් බෙදන වැඩේ ගැන තිබ්බ උනන්දුව දැන් නැහැනේ...

    ReplyDelete
  4. ඔහු ප්‍රකාශයක් කරලා තිබෙනවා.. බී බී සී සිංහල සේවය බලන්න..ඔහුගේ ප්‍රකාශය ඔබට බලාගත හැකියි.

    ReplyDelete
  5. ඔහුගේ මේ ප්‍රකාශය ජාත්‍යන්තර මාධ්‍ය වල ගියොත් ( තවම දකින්න ලැබුණේ නැහැ , දකින්න ලැබෙන එකකුත් නැහැ මේ වගේ මෝඩ ජෝක් ) මෙ රටවල HIV පිළිබඳව පර්යේෂණ කරන ආයතන , ඩොලර් ලක්ෂ ගණනක් වැය කරමින් කරන පරික්ෂණ අතෑරල , ලංකාවට ඒවි “අකිලගේ අළුත්ම සෝයා ගැනීම වන “මොකද දරුවා නිදා ගන්නේ ඇයගේ ඇකයේ. අපි ඒ ප්‍රදේශයේ නිසා දන්නවා ඒ මව සහ ඒ කටයුතු වෙන ආකාරය“ පිළිබඳව පර්යේෂණ කරන්න , :D , 
    එකම හේතුව “මොලේ තියෙන කොට බලේ නැහැ , බලේ තියෙන කොට මොලේ කළඳක්වත් නැහැ“ , ජන්දය වෙනුවෙන්ම කතා කරන නිකංම රූකඩ විතරයි ,
    ස්තුතියි ඔබෙ ලිපිය වෙනුවෙන් , මෙවන් දේ ගැන බ්ලොග් තුලින්වත් කතා කරන එක ලොකු දෙයක් !

    ReplyDelete