Monday, August 21, 2017

ජනතාවගේ බදු මුදල් කාබසීනියා කරන නෙවිල් ප්‍රනාන්දු- Your tax money at work


4 comments:

  1. මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට බාරදීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව විසින් කෙටුම්පත් කරන විස්තරාත්මක ගිවිසුම අත්සන් කිරීමෙන් පසු එය පනතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    ඒ අනුව ශ්‍රි ජයවර්ධනපුර රෝහල ස්ථාපිත කිරීමේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත මෙන් පනතක් නෙවිල් ප්‍රනාන්දු රෝහල සදහා ද ඉදිරිපත් කිරිමට නියමිතය. අමාත්‍ය මණ්ඩලය විසින් ගන්නා ලද තීරණයක් අනුව නෙවිල් ප්‍රනාන්දු රෝහලේ කළමණාකරණය හා මෙහෙයුම් කටයුතු 2017 වසරේ අගෝස්තු මස 01 දා සිට ක්‍රියාත්මක වන ආකාරයට රජය විසින් බාර ගන්නා ලදි. මෙම රෝහලේ කළමණාකරණ කිරීමේ කටයුතු සදහා නව අධ්‍යක්ෂ මණ්ඩලයක් ද පත් කර ඇත.

    පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නව පනත සකස් කරන තුරු රෝහලේ කළමණාකාරීත්වය බාරගැනීම සදහා ත්‍රෛයිපාර්ශ්වීය අභිප්‍රාය පළ කිරීමේ පත්‍රිකාවක් සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යාංශය, දකුණු ආසියානු තාක්ෂණික හා වෛද්‍ය ආයතනය සහ ලංකා බැංකුව අතර අත්සන් තැබුනි.

    ඉහත දේපල සම්බන්ධ ත්‍රෛයිපාර්ශ්වය විසින් දැනට අත්සන් කර ඇති එම අභිප්‍රාය පළ කිරීමේ පත්‍රීකාව ඉක්මවා යන විස්තරාත්මක ගිවිසුමක් නීතිපති විසින් දැනට කෙටුම්පත් කරමින් පවති. නීතිපති විසින් කෙටුම්පත් කරමින් පවතින ගිවිසුම සකස් කර අවසන් වීමෙන් අනතුරුව අදාල විධිමත් ගිවිසුම අත්සන් කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටී.

    තව ද වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය කෙටුම්පත් කිරීම ද මේ වන විට අවසන් කරමින් පවතී. නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව එය සකස් කිරීමෙන් අනතුරුව ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටි.

    ReplyDelete
  2. දැන් කියපන් බලන්න උඹලට කීයක් මේ වැඩෙන් ලැබුනද කියලා.
    අර යකාට සයිටම් එක රන් කර ගන්න සල්ලි නැති උනාම ඌ උඹලට ගානක් දීල උද්ගෝෂණ කරවලා ඒකට ඕන දේ කර ගත්ත.
    දැන් ඉතින් උඹල එනවා ඉස්ටැටිස්ටික් පෙන්නල සුදනෝ වෙන්න.
    තොපිටත් ඉර පායනවා නේ.
    නෙද්දකින් විතරක් මූසල හැත්ත.

    ReplyDelete
    Replies
    1. pala කිව්වේ සුමනpalaටද නැත්තන් රත්නpalaටද.
      පිස්සු නැත්තන් උඹත් හරි චෝක් කලාමැදිරියෝ

      Delete