රජයේ අවධානයට: වෛද්‍ය අධ්‍යාපනය විතරක් මුදලට විකුණනවාට විරුද්ධ ය කියමින්
සඳුදා සිට මාරාන්තික උපවාස කරන බව කියා තර්ජනය කරන කුහකයන්ට ඒ සඳහා පොදු
ස්ථාන නො දෙනු! පොදු ස්ථාන දෙනවා නම් බට දමා ආහාර ජලය දෙමින් අවුරුදු ගණනක්
උපවාසය කරගෙන යාමට සලස්වනු! කඩාකප්පල්කාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක
කරනු!
-අජිත් පැරකුම් ගේ ෆේස් බුකියෙනි
රටේ මිනිස්සුන්ට තමුන්ලාගේ සයිටම් විරෝධය අධෝ වතයකට වත් වැඩක් නැහැ ඔයි. දෙමාපියන්ගේ සල්ලි වලින් කකා බිබී පොර ටෝක් නොදී පාර්ට්ටයිම් ජොබ් එකක් වත් කර ගමන් කීයක් හරි හොයාගෙන ඉගෙන ගනින්.
ReplyDeleteපීසා හට්, කාර්ගිල්ස් වගේ එව්වගේ ජොබ්ස් තියෙනවා.
මම ඉගෙන ගත්තේ NIBM එකේ. දවල්ට ලෙක්චර්ස් ගිහිං, රෑට කැසිනෝ එකක ඩිලර් කෙනෙක් විදියට වැඩ කරා රෑ එක හමාර දෙක වෙනකන්. ඊට පස්සේ කාමරේට ඇවිත් පැය කීපයක් නිදාගෙන උදේ හත හමාර වෙනකොට දුවනවා ලෙක්චර්ස් වලට. ගෙදරට කරදර නොකර එහෙම වැඩ කරලා, සල්ලි හොයලා, අත්දැකිම් අරන් අපි තැනකට ආවේ.
Whats the point here?
ReplyDeleteමුන් උපවාස කරන්නේ තමන්ගේ දරුවන්ට පමණක් මුදල් උපයීමට මාර්ගය සැලසිමටයි .දොස්තරලා වැඩිවුවිට ලැබෙන මුදල බෙදීයයි .ඇත්ත වශයෙන්ම මුන් උපවාස කරනුයේ ජනතාව සුරා කෑමට තම දරුවන්ට අවස්ථාව සැලසීමටයි .10X 10 කඩ කැල්ලක ඩිස්පෙන්සරියක් අටෝ ගෙන පෙනඩෝල් විටමින් B ,පිරිටන් රුපියල් 50 විතර දීල රුපියල් 500.00 ගන්නනවා ලෙඩෙක් බලන්නේ විනාඩි 2/3 යි .මුන්ට ඕන දැන් ඉන්න පන්තියෙන් කෙටි මාර්ගවලින් උඩට යන්න . මුන්ගේ එකෙක් වත් ඉන්දියාව ,බංගලාදේශය ,චීනය , රුසියාව වගේ රටවල වෙද විදුහල් වල ප්‍රමිතිය ගැන බලනවද ?
ReplyDeleteබුකියෙ ස්ටේටස් එකක් පෝස්ට් එකක් වෙලාද ?
ReplyDeleteවිරවංශගේ වගේ දියාරු උපවාස තමයි ඔව්වා.
ReplyDeleteකිසිම මාධ්‍ය අවධානයක් දිය යුතු නැහැ.
කලාමැදිරි කොලුවෝ කියපන්කො බන් හංගගෙන ඉන්නේ නැතුව.
ReplyDeleteමාත් සල්ලි ටිකක් එකතු කොරගෙන ඉන්නේ කියපන්කො බන් කොතනටද සල්ලි ගෙවන්නේ වෛද්‍ය උපාදිය සල්ලි වලට ගන්න.
දැන් සල්ලි දුන්නොත් එතකොටම උපාදිය දෙනවද?. විකුණන තැන්වල එහෙම නේද කොරන්නේ.