Monday, November 6, 2017

මාර විසඳුම්




දැන් යහපාලන ආණ්ඩුවේ අධ්‍යාපනය පිළිබඳව තීරණ ගන්නා බලදාරියා ප්‍රවෘත්ති අධ්‍යක්ෂකය. යහපාලනේ හැටි එහෙමය. වගකිව යුත්තන් හැංගී මොකෙක් හෝ වගකීමක් නැති  කුක්කෙක් ඉදිරියට තල්ලු කරයි.හැටි එහෙමය.

දැන් මේ ප්‍රවෘත්ති අද්දි-යක්ෂ තුමා සයිටම් අර්බුධයට දී ඇති විසඳුම මුලින්ම  පිලිගන්නේ බඩජාරිනෙවිල් මුදලාලිය. එපමණක් නොව ඒ විසඳුම පිලිගන්නැයි කියා අනික් අයටත් කියන්නේය. සයිටම් ශිෂ්‍යනුත්  ඒ විසඳුමට කැමතිය. මුල ඉඳලා සයිටමට කඩේ ගිය රාගම නිලන්ති  ඇතුලු පීඨාධිපති තුන් කට්‍ටුවකුත් මනාපය.  ඊ ලඟ සැරේටත්  තනතුරට පැන ගන්න බලං ඉන්න උපකුලපති නඩේත් සැට් වෙලාය.

මේ විසඳුමට මනාප සැට් එක දිහා බැලුවාම දීලා තියෙන්නේ මොන ජාතියේ විසඳුමක් ද කියලා පේනවාය. ප්‍රවෘත්ති අද්දි-යක්ෂගේ නිවේදනය අමුතුවෙන් කියන්වන්ට දෙයක් නැත.


මේ යහපාලන නරි නඩයේ නාඩගම් වලට විරුද්දව නිදහස් අධ්‍යාපනය ‍රැක ගැනීමට වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පියන් අද තම ජීවිතය පරදුවට තබා ඉදිරිපත්ව සිටිති. මේ  තීරණාත්මක මොහොතේ මුලු ජාතියේම සහය ඔවුන්ට ලබා දිය යුතුය. ඔවුන් පසු පස පෙල ගැසිය යුතුය.  මේ විරුවන්ගේ රුධිරය උරා බීමට පෙලගැසී සිටින හපා‍ටුවන්, පිස්සු බල්ලන් පලවා හැරිය යුතුය. මේ විරුවන්ගේ රුධිරය උරා බීමට පෙලගැසී සිටින හපා‍ටුවන්, පිස්සු බල්ලන් පලවා හැරිය යුතුය. නිදහස් අධ්‍යාපනය සුරකින සටන ශක්තිමත් කල යුතුය.

                                සයිටම් අහෝසි කරනු

                             නිදහස් අධ්‍යාපනය සුරකිනු

10 comments:

  1. මාරාන්තික උපවාස දැන් හරි ජෝක් එකක් වෙලා.

    ReplyDelete
    Replies
    1. හොඳම විහිලුව තමා පුක කහගන්න නියපොත්ත නැති උන් ධනපතින්ට කඩේ යෑම

      Delete

    2. කලා මැදිරියො උඹට නියපොත්ත පුක කහ ගන්න තරමට තියෙනවාද?

      Delete
  2. උදාර...පුහ් , උඹට නම දාන්න ඇත්තේ උපදින්න කලින් වෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. කොහොම දැම්මත් මොකෝ , ඇයි උඹට අවුල්ද? උත්තර නැත්තේ?

      Delete
  3. තෙල් නැති අස්සෙ, ට්‍රැෆික් හදලා
    ඊයෙ පෙරේදා පාර හරස්කරපු අන්තරේ උදවියට,

    මිනිස්සු බැන්නෙ කුහක හැත්ත කියලා

    ReplyDelete
    Replies
    1. උඹලා වාගේ තුට්‍ටු දෙකේ මෝඩයෝ මිස යම්තම්වත් බුද්දියක් තියෙන උන් නම් බනින්නේ නෑ

      Delete
  4. anthare kuhaka **sige puthala thamai me rate adyapanaya kanne merena unta merenna erala yana gamana digatama yanna one nethuwa me rata diyunu karanna be

    ReplyDelete
  5. මේ විරුවන්ගේ රුධිරය උරා බීමට පෙලගැසී සිටින හපා‍ටුවන්, පිස්සු බල්ලන් පලවා හැරිය යුතුය!!

    අන්න එහෙම වරෙන්. මේටික උඹ ලියල නැහැ නේ.
    මේ රුධිරය දන් දෙන්න පෙලගැසී සිටින හපා‍ටුවන්ට නිවන් සැපම ලැබේවා!. ලෙමන් පෆ් නොලැබේවා!

    ඒක නෙවෙයි, ඒයි කළා උඹ කවදද රිමාන්ඩ් එකෙක් ආවේ. හොර ගෙඩියා කිව්වෙවත් නැහැ උඹ එනවා කියල.

    ReplyDelete
  6. පියවරු මරා සයිටම් රකිනවාද?

    එතකොට පියවරු සයිටම් වෙනුවෙන් මරණයට දක්කාපු අලුගෝසුවන්?
    දැන දැනම මරණයට යන මී ගව පියවරු?

    පිෂ්ෂු නැත්තන් උඹත් හරි චෝක් කලාමැදිරියෝ.

    ReplyDelete