Wednesday, November 22, 2017

සත්හඬ




කුනු හෝදන්න මහතැන්වල අපෙ රටේ
සත්හඬ තමුන්නහැගේ හොඳ වෙල්ලාව
බියර් විකුනලා ආන්ඩුව රකින කොට
විප්ලවවාදියෙක්ලු දීප්ති කුමාර
(fb)

6 comments:

  1. මීතොටමුල්ල වාගේ සුවඳින් සපිරි
    'අමාවක' අපේ මනහර බ්ලොග් පිටුව
    නෙවිල් මුදලාලි වෙත දුන්නා උගේ පුක
    දැන් ඇවිදින්නේ සීතම්බර පටේ ඇඳ

    ReplyDelete
  2. බල්ලෙක් අවුත් මාගෙ බ්ලොග් පි‍ටුව වෙත
    වසුරු හලා ගොස් ඇත උගේ වසල කම
    බල්ලන් කොතෙක් බිරුවත් පෙන්වා ජඩ අමන කම
    තවලම ඇදෙයි ඉදිරියටම නවතනු නොහැක

    ReplyDelete
  3. මොන හුයන්නක්ද මේ ?

    ReplyDelete
  4. මං නම් විප්ලවයට පෙරත් පසුවත් බියර් බොනවා.

    ReplyDelete
  5. අම්මප බල්ලොත් බලනවද උඹේ බ්ලොග් එක.
    එල එල!!

    ReplyDelete
  6. අර ඕස්ට්‍රේලියාවේ ඉඳල සීතල කාලෙට ලංකාවට එන බුවෙක් ඉන්නේ, වෙන්ඩ ලෙනින් වගේ රැවුලක් වවාගෙන, ලෙනින්ගේ තාලේ තොප්පියක් එහෙම දාගෙන ඉන්න. අර එකපාරක් ඇබෝරිජිනල් වගේ බඩු කෑල්ලක් එක්ක අහුවෙලා හිරෙත් දැම්මේ. අන්න එයා ගැනත් ටිකක් ලියපන්කො අපිටත් බලන්න.

    ReplyDelete