ඉදින් මේ විශ්වවිද්‍යාල සිසුන් යැයි කියා ගන්නා කණ්ඩායම විසින් මෙරට පොදු ජනයා වන අප මහින්දට ඡන්දය දීමට හේතු වශයෙන් දක්වා තිබුනේ පහත කරුණුය.
1.බුලත් විටක් හපා ඇඟිලි දෙකින් දෙතොල් තද කොට අඩි ගණනම් ඈතට බුලත් කෙළ පහරක් විදින්නට හැකිවීම
2.නියරක් දිගේ ඇවිදින්නට පුළුවන් වීම
3. සරම වලාපොට ගැසීම
4.නිරාවරණ දෙපයින් ඇවිදීම
5. හමුවෙන අයට අයියේ, මල්ලියේ,මාමේ,නැන්දේ,කියා කතාකිරීමට හැකිවීම
6.ඉතිරි පිටාර ගලන දරු සෙනෙහස( අම්මප ඔව් ඕයි)
7.පුංචි දරුවන්ගේ නාසය මිරිකීම
8. බ්ලා බ්ලා බ්ලා
(මොකොද කියන්නේ අපිත් දෙමුද)













