Monday, October 1, 2012

අමාවක හා කලා මැදිරියා


මම වර්ඩ්ප්‍රෙස් හි පන්හිඳ නමින් ඇරඹු බ්ලොගය මෙලෙස බ්ලොග්ස්පොට් වෙත ගෙන එමි. එය වඩාත් ආකර්ෂණීය හා නම්‍යශීලී යැයි සිතූ බැවිනි. (පන්හිඳ නමින් තව බ්ලොගයක් තිබූ බැවින් පසුව එය පෑන ලෙස නම් විය)

එසේම නම ගැනත්........

මේ අන්ධකාර රාත්‍රියේ කලාමැදිරි එලියක්වත් වන්නට හැකි නම්. ...

( වහින්නට හැකි නම් ගිගුම් දී ... මතක් කරන්ට එපා ඔව්වෝ .... සිරස සමග ශ්වේත රාත්‍රිය..)

10 comments:

  1. ඇයි වැඩිය නොලියන්නේ දැන්?

    ReplyDelete
    Replies
    1. කාර්ය බහුලවීම නිසා මේ දිනවල අඩුවෙනුයි ලියන්න වී ඇත්තේ.

      Delete
  2. සෞඛ්‍යය තත්වය මෙතරම්ම නරකද?????

    ReplyDelete
  3. Replies
    1. ඩෙංගු යනු ආශ්චර්යමත් සිරි ලංකාවේ සෞඛ්‍යය අමාත්‍යාංශයේ සිටින සුපිරි සොරුන්ට තවත් සුපිරි සල්ලි ආකරයකි. :-(

      නිරෝගී බව පතමි..!!

      Delete
  4. ලිවීම අතහැර දමා තිබේද??

    ReplyDelete