Sunday, March 24, 2013

හුටා මලකෙලියයි!




හම්බන්තොට මහින්ද රාජපක්ෂ වරායට නැව් නො එන හේතුව මට වැටහුනේ අද හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ පැවත්වූ බංග්ලාදේශ ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරඟය සී.එස්.එන් නාලිකාවේ නරඹමින් සිටියදීය.

ඔබටත් එය වැටහුණාද?

සටහන- හපොයි මත්තල රාජපක්ෂ ගුවන්තොට හදන්නට ගිය සල්ලි

16 comments:

  1. watahuna watahuna

    ReplyDelete
  2. ne ban mokakda seen eka..

    ReplyDelete
    Replies
    1. මැච් එක මැද්දේ කරන්ට් ගිහින් ඒක නවත්තන්න උනානේ . මං හිතන්නේ ඒක ලෝක වාර්තාවක්. ඉතින් හම්බන්තොටට නැව් එයිද, මත්තලට ප්ලේන් එයිද?

      Delete
  3. Replies
    1. ආ ..මෙන්න ලේන්සුවක් කඬුලු පිහදාගනින්

      Delete
    2. අනිවා ජොලි නැත්නම්. අපිට ජොලියක් එනකොට උඔලට ජෙල?

      Delete
  4. හම්බන්තොටට ක්‍රිකට් ගෙනිච්ච එක නම් අමුම අමු ගොන් වැඩක්..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් .... තවටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද? කරුනු කරනා හරියට විස්තර කරන්නේ නැතුව එකවර කඩා පනිනඑක යුක්ති යුක්ත නැනේද?

      Delete
    2. නෑ මිත්‍රයා, හැම දෙයක්ම අත්හදා බලන නගරේ තමයි හම්බන්තොට. හරියට ගෝබි කාන්තාරේ මිසයිල ටෙස්ට් කරනවා වගේ. අනික ඇතිවෙන්න සල්ලි තියෙන මේ වගේ සෞභාග්‍යවත් කාලෙක නොකර කවද කරන්නද?

      Delete
  5. ගංකබර න්‍යායාචාර්ය මෝඩ හැත්ත උන්ගේ ගම කන ගමන් අපේ රට කනවා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  6. මේවා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ.මේ පවිටු බලවේග පළමු වටයේදී ම පරාජය නොකොලොත් මව්බිම අනතුරේ !

    (එහෙනං)

    ReplyDelete
  7. දැන් නිවුස් බලද්දියි කේස් එක පැහැදිලි වුණේ, පිට්ටනියේ කරන්ට් නැතුව නෙවෙයි මිහිකත ෙහා්රාව සමරල.

    ReplyDelete
  8. ලයිට් ගියාට කමක් නැහැ .බෝලේ පේනවා නම් එච්චරයි ...

    ReplyDelete
    Replies
    1. ආ එහෙමද, එහෙනම් මේකත් අහගනිං,
      නැව් ආවෙ නැතිවුනාට කමන්නෑ. මාළු බාන්න පුළුවන්නම් ඇති.

      Delete