Monday, May 20, 2013

උසි උසි

Photo - http://2.bp.blogspot.com


බල්ලන් දෙදෙනෙක් කා ගන්නා විට අපි එක්කෝ උන් දෙන්නාටම පහරක් දෙකක් දී දෙපැත්තට ඇද දමමු . එසේත් නැත්නම් උසි උසි කියා උන් දෙදෙනා තව තවත් අවුස්සමු.

මේ දිනවල ලංකාවේ සිටින එක අත්තේ පොල් බඳු ජාතිවාදින් දෙදෙනෙක් වන ගලබොඩ අත්තේ ඥාණසාර හා විමල් වීරවංශ දෙදෙනා එකිනෙකාට  විරුද්ධව මඩ , ගල් ,මුල් ප්‍රහාර එල්ල කර ගනිමින් සිටිති. මෙයින් එකෙක් ලංකාවේ වෙසෙන මුස්ලිම් ජනයාට එරෙහිව වර්ගවාදය පතුරවන්නෙක් වන අතර අනිකා දෙමල ජනයාට එරෙහිව යුද වැදී සිටියි. මේ දෙදෙනාම කටයුතු කරන්නේ තම ස්වාමියාගේ උපදෙස් පරිදිය.දෙදෙනාටම අවශ්‍ය මේ දූෂිත රෙජිමයට එරෙහිව නැග එන විරෝධය වෙනතකට හැරවීමය. එය උන් ඉතාමත් හොඳින් කරමින් සිටිති.

දැන් මේ දෙදෙන  එකිනෙකා කාගනිමින් සිටිති. ඒ ද ස්වාමින්ගේ අණ පරිදි බවට නිසැකය. 

අපි කියන්නේ මෙපමණකි.

උසි උසි

7 comments:

  1. උසි උසි!

    ReplyDelete
  2. ටොමියා සුරතල් සතෙකි.. ඌ කටු කෑමට ප්‍රියය. ස්වාමියාට කීකරුය.. එහෙත් දඩයම් බල්ලෝ එසේ නොවේ.. ලේ නොමැතිනම්, ස්වාමියා වූවද කම් නැත...

    ReplyDelete
  3. Me dennama katu kana ballo wagei

    ReplyDelete
  4. කණාමැදිරියා මෙතන බල්ලෙක් ගෙන කියවනවා. ඕං.... අතන වසන්ත බණ්ඩාරගේ දේශ හිතෛශි 'බුද්ධි අංශය' මොකද්දෝ ලංකාවේ ක්‍රියාත්මකවන 'ඔත්තු සේවා යුද්ධයක්' ගැන හොයා ගෙන. මොකෝ ලිව්වේ නැත්තේ? මං බලංහිටියා ලිපියක් එයි කියලා.

    ReplyDelete
  5. Replies
    1. අනේ මෙයාව නාවලා, මෙයාට මල්වට්ටියක් තියලා, සුවඳ දුම් අල්ලලා මොඩලින් පාරක් කරහංකෝ අමාවක. හැබැයි UNP එකට බනින්නනම් එපා. එහෙම උනෝත් මෙයා ආයේ එන්නේ නැ.

      Delete