ගවයෙක් ගිනිතබාගෙන මියගිය හන්දා
ගව ඝාතනය නතර කල යුතු බව
වීරවංශ ගව ගරු මැතිඳා කියා තිබේ
ජාති ආලේ ආයෙත් ඔය මතුවෙන්නේ
ගව ඝාතනය ඔය විදියට කෙරුනෝතින්
ජනිපෙ චන්ද ටික ඔක්කොම නැති වේවී
වලිගෙයි අං දෙකයි විතරක් අඩු මේ උතුමා
තම ජීවිතේ ගැනත් හිතුවාවත්දෝ
රංචාගොඩ ළමයා
මේ වෙලාවේ කවුරු කවුරුත් තම තමන්ගේ ඥාතින් වෙනුවෙන් පෙනී සිටිනවා වගේ.
ReplyDeletethopi puka denne katada
ReplyDeleteකරුණාකර මළවුන්ට අපහාස නොකරන්න.මිය ගියේ මිනිසෙකි.ඔහු මරාගෙන මැරුණේ නැත.තමන් නිවැරදි යයි සිතූ අරමුණක් ඉටු නොවූ තැන තමන්ගේ ජීවිතය අවසන් කරගත්තා පමණී.මේ භික්ෂුව ගිනිතබාගත් ගවයා ලෙසින් හැඳින්වීම ඉතාමත් වැරදි සහගත බව කියමි.මෙම බ්ලොගය හිමිකරු සහ සවර්ණවාහිනිය අතර වෙනසක් නොමැති බව මෙවන් බ්ලොග් ලිපි වලින් පැහැදිලි වේ.
ReplyDeleteමේ බ්ලොගය හිමිකරු හෝ හිමිකාරිය ජනාධිපති හුගෝ චාවේස් මියගියවිට දැක්වූ ප්‍රතිචාර මට මතකය එමෙන්ම ප්‍රභාකරන්ගේ පුත් බාලචන්ද්‍රන් වෙනුවෙන් තම බ්ලොගය හැසිරවූ අන්දම මතකය.ඒ මියගිය මිනිසුන් දෙදෙනා වෙනුවෙන් දැක්වූ කණගාටුව සහ ගරුත්වය මේ හිමිනම වෙනුවෙන් ඔබට ඇති නොවීම වෙනම කරුණකි නමුත් මියගිය මිනිසෙකුට අවම මට්ටමේ හෝ සදාචාරයකින් හෝ ගරු කිරීම ජීවත් වන මිනිසුන්ගේ යුතු කමක් නොවේද?.මින් පසු ඔබේ බ්ලොගයේ අන්තර්ගතකරන දේවල් සම්බන්දව මා එතරම් විස්වාස නොකරමි.
ReplyDeleteමියගිය චීවර ධාරියා ගැන මමද කනගාටු වෙමි. එහෙත් ඔහු කලේ ගොන්වැඩක් බවත් නැවත කියමි. ගොන් වැඩ කරන්නේ ගවයින්ය. මිනිසුන් නොවේ.
Delete